ඒ කතාව වැරදිලු!

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඒ කතාව වැරදිලු!

    699874883chinaflag2.jpg



    කොළඹ පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු කර තිබු මුදලින් රුපියල් බිලියන 30 ක මුදලක් අඩු කිරීමට චීන කොන්ත්‍රාත් සමාගම එකඟ වු බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සාවද්‍ය බව චීනය පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැත්වූ අතර එහිදී මේ බව අනාවරණය කළේය.

    කෙසේ වුවද ශ්‍රී ලංකාවේ වැඩ බලන චින තනාපති රෙන් ෆා ශෙන් මහතා ඊයේ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අදාළ කොන්ත්‍රාත් සමාගම සමඟ සාකච්ඡා කළද එවැනි එකඟතාවක් ඇති නොවු බව ඔවුන් සඳහන් කළ බවයි.


    http://sinhala.adaderana.lk/news/50404/%E0%B6%92-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%94!
     
    • Like
    Reactions: kinkon

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යහපාලනය = පචපාලනය

    මුන් ආව දා ඉන්ද කීයක් නම් අතේ පත්තුවෙන බොරු කිව්වද? මෝඩ ටොයියෝ ඒවා පිලිගන්නවනේ.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඔක්කොම එවුන් එකයි....අරුන්ට පට්ට චාටරෙ...මාධ්‍ය හමුවකුත් තියලා...
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යහපාලනෙන් කිවු ඇත්තක් පවසා ඇතෙක් බරට තෑගි දිනා ගන්න
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Ahh mahinda horakam karalane owa ochchara kal :rolleyes:
    :lol:
    development projects nawaththuwe pattapal boru kyla neh ehnm
    dan kaala warellako :D