ඒ කතාව වැරදිලු!
කොළඹ පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු කර තිබු මුදලින් රුපියල් බිලියන 30 ක මුදලක් අඩු කිරීමට චීන කොන්ත්‍රාත් සමාගම එකඟ වු බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සාවද්‍ය බව චීනය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැත්වූ අතර එහිදී මේ බව අනාවරණය කළේය.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ වැඩ බලන චින තනාපති රෙන් ෆා ශෙන් මහතා ඊයේ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අදාළ කොන්ත්‍රාත් සමාගම සමඟ සාකච්ඡා කළද එවැනි එකඟතාවක් ඇති නොවු බව ඔවුන් සඳහන් කළ බවයි.
http://sinhala.adaderana.lk/news/50404/%E0%B6%92-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%94!