ඔය සිංදුව රිලීස් කරල තියෙන්නෙ 96. MC එකෙත් ලොකු වෙනසක් නෑ හැබැයි.දැක්කද අර Metrophone කියන phone booth එක.
96-2000 අතරේ කාලේ වෙන්න ඕනේ
96 වගේ තමයි Payphone Metrophone කියන phone booth පටන් ගත්තේ
2000දි වගේ TriTel කියලා එකක් කාටැයි මතක
දැක්කද අර Metrophone කියන phone booth එක.
96-2000 අතරේ කාලේ වෙන්න ඕනේ
96 වගේ තමයි Payphone Metrophone කියන phone booth පටන් ගත්තේ
2000දි වගේ TriTel කියලා එකක් කාටැයි මතක
මුලින්ම ආවේ Lankan Payphones කියලා company එකක්. ඒකේ prepaid කාඩ් විකුනන්න තිබුනා. කාඩ් එක insert කරලා කතා කරන්න ඕන. ඒ කාඩ් මෑතක් වෙනකල් මම ගාව තිබුනා මොකද ලස්සන පින්තූර ඒවායේ print කරලා තිබුණේ. ඒ phone booths කහ සහ තැඹිලි පාටයිදැක්කද අර Metrophone කියන phone booth එක.
96-2000 අතරේ කාලේ වෙන්න ඕනේ
96 වගේ තමයි Payphone Metrophone කියන phone booth පටන් ගත්තේ
2000දි වගේ TriTel කියලා එකක් කාටැයි මතක
මුලින්ම ආවේ Lankan Payphones කියලා company එකක්. ඒකේ prepaid කාඩ් විකුනන්න තිබුනා. කාඩ් එක insert කරලා කතා කරන්න ඕන. ඒ කාඩ් මෑතක් වෙනකල් මම ගාව තිබුනා මොකද ලස්සන පින්තූර ඒවායේ print කරලා තිබුණේ. ඒ phone booths කහ සහ තැඹිලි පාටයි
කහ පාටින් ආවේ Lanka Payphonesමුලින්ම ආවේ Lankan Payphones කියලා company එකක්. ඒකේ prepaid කාඩ් විකුනන්න තිබුනා. කාඩ් එක insert කරලා කතා කරන්න ඕන. ඒ කාඩ් මෑතක් වෙනකල් මම ගාව තිබුනා මොකද ලස්සන පින්තූර ඒවායේ print කරලා තිබුණේ. ඒ phone booths කහ සහ තැඹිලි පාටයි
කහ පාටින් ආවේ Lanka Payphones
තැඹිලි පාටින ආවේ Metrophone වගේ නමක් තිබුණු එකක්.
පස්සේ තමයි TriTel කියන එක ආවේ නිල් පාටින්
Lanka payphones & Metrophone කාඩ් වලින් විතරයි වැඩ කළේ
TriTel කාඩ් කාසි දෙකෙන්ම වැඩ කළා
Electronic item quality ekei mahinda mahaththaya aapu ekei sambande mokakda gupiyo ?පට්ටම කාලයක් බං 95-2005 කියන්නේ.
නාකි මයිනා ආවට පස්සේ තමයි රට කෑවේ.
2005ට කලින් ඉලෙක්ට්‍රෝනික් අයිටම් එකක් ගත්තත් හොඳ කොලිටියක් තිබුණා.
tritel awe 2000ta passe wage matakaදැක්කද අර Metrophone කියන phone booth එක.
96-2000 අතරේ කාලේ වෙන්න ඕනේ
96 වගේ තමයි Payphone Metrophone කියන phone booth පටන් ගත්තේ
2000දි වගේ TriTel කියලා එකක් කාටැයි මතක