ඒ කාලෙ අමුතුම වයිබ් එකක් තිබිල තියෙන්නෙ.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    දැක්කද අර Metrophone කියන phone booth එක.
    96-2000 අතරේ කාලේ වෙන්න ඕනේ
    96 වගේ තමයි Payphone Metrophone කියන phone booth පටන් ගත්තේ
    2000දි වගේ TriTel කියලා එකක් කාටැයි මතක
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    දැක්කද අර Metrophone කියන phone booth එක.
    96-2000 අතරේ කාලේ වෙන්න ඕනේ
    96 වගේ තමයි Payphone Metrophone කියන phone booth පටන් ගත්තේ
    2000දි වගේ TriTel කියලා එකක් කාටැයි මතක
    ඔය සිංදුව රිලීස් කරල තියෙන්නෙ 96. MC එකෙත් ලොකු වෙනසක් නෑ හැබැයි.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    දැක්කද අර Metrophone කියන phone booth එක.
    96-2000 අතරේ කාලේ වෙන්න ඕනේ
    96 වගේ තමයි Payphone Metrophone කියන phone booth පටන් ගත්තේ
    2000දි වගේ TriTel කියලා එකක් කාටැයි මතක
    1756220366344.png

    1995
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,739
    113
    දැක්කද අර Metrophone කියන phone booth එක.
    96-2000 අතරේ කාලේ වෙන්න ඕනේ
    96 වගේ තමයි Payphone Metrophone කියන phone booth පටන් ගත්තේ
    2000දි වගේ TriTel කියලා එකක් කාටැයි මතක
    මුලින්ම ආවේ Lankan Payphones කියලා company එකක්. ඒකේ prepaid කාඩ් විකුනන්න තිබුනා. කාඩ් එක insert කරලා කතා කරන්න ඕන. ඒ කාඩ් මෑතක් වෙනකල් මම ගාව තිබුනා මොකද ලස්සන පින්තූර ඒවායේ print කරලා තිබුණේ. ඒ phone booths කහ සහ තැඹිලි පාටයි
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    මන් ගාව තාම තියනව කලෙක්ශන් එකක්.

    517021884_24600899026184141_3619935015031529836_n.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    මුලින්ම ආවේ Lankan Payphones කියලා company එකක්. ඒකේ prepaid කාඩ් විකුනන්න තිබුනා. කාඩ් එක insert කරලා කතා කරන්න ඕන. ඒ කාඩ් මෑතක් වෙනකල් මම ගාව තිබුනා මොකද ලස්සන පින්තූර ඒවායේ print කරලා තිබුණේ. ඒ phone booths කහ සහ තැඹිලි පාටයි
    කහ පාටින් ආවේ Lanka Payphones
    තැඹිලි පාටින ආවේ Metrophone වගේ නමක් තිබුණු එකක්.
    පස්සේ තමයි TriTel කියන එක ආවේ නිල් පාටින්
    Lanka payphones & Metrophone කාඩ් වලින් විතරයි වැඩ කළේ
    TriTel කාඩ් කාසි දෙකෙන්ම වැඩ කළා
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කහ පාටින් ආවේ Lanka Payphones
    තැඹිලි පාටින ආවේ Metrophone වගේ නමක් තිබුණු එකක්.
    පස්සේ තමයි TriTel කියන එක ආවේ නිල් පාටින්
    Lanka payphones & Metrophone කාඩ් වලින් විතරයි වැඩ කළේ
    TriTel කාඩ් කාසි දෙකෙන්ම වැඩ කළා
    516932053_24600898992850811_812445872425946206_n (1).jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    පට්ටම කාලයක් බං 95-2005 කියන්නේ.
    නාකි මයිනා ආවට පස්සේ තමයි රට කෑවේ.
    2005ට කලින් ඉලෙක්ට්‍රෝනික් අයිටම් එකක් ගත්තත් හොඳ කොලිටියක් තිබුණා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඒ කාලේ බම්බලපිටියේ ස්ටේෂන් පාරට අල්ලලා තිබ්බ MC කියල විසාල කඩ සාප්පු තින බිල්ඩිමක් ස්ටේෂන් එකට යන පාර පැත්තේ ලස්සන ගැල්ළමයිගේ ෆොටෝ ගහල තිබ්බා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,954
    15,395
    113
    පට්ටම කාලයක් බං 95-2005 කියන්නේ.
    නාකි මයිනා ආවට පස්සේ තමයි රට කෑවේ.
    2005ට කලින් ඉලෙක්ට්‍රෝනික් අයිටම් එකක් ගත්තත් හොඳ කොලිටියක් තිබුණා.
    Electronic item quality ekei mahinda mahaththaya aapu ekei sambande mokakda gupiyo ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    අද කාලෙට වඩා වැස්සත් වැඩියි ඒ කාලේ. මෙච්චර රස්නයක් තිබුනෙත් නෑ පායන කාලෙට උනත්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    දැක්කද අර Metrophone කියන phone booth එක.
    96-2000 අතරේ කාලේ වෙන්න ඕනේ
    96 වගේ තමයි Payphone Metrophone කියන phone booth පටන් ගත්තේ
    2000දි වගේ TriTel කියලා එකක් කාටැයි මතක
    tritel awe 2000ta passe wage mataka
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සොහාන් වීරසිංහ කියන සිංදුවකුත් තියනව නේද එකෙත් බම්බලපිටියේ ජනසන් හරි කොල්ලුපිටියේ ජනසන් වගේ එකක් කියන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාරම කාලයක් තමයි ඕක. හිච්චි එකා කාළේ ඔය පැත්තේ රෝන්දේ ගහනවා. බිග්මැච් කාළෙට හැට් කලෙක්ෂන් දාල කනවා. තරුණ උන්ගේ හිපි සංස්කෘතිය පැතිරීගෙන යන කාළේ. කොන්ඩේ ටිකක් වවලා, සුට්ටක් තඹ කරලා, කනේ කඩුක්කමක් දාලා, ට්‍රේල් බයික් එකේ සද්දෙට යන, ඩේට බෑන්ක් ඔරලෝසු තියෙන, ගඩොල් බාගේ ෆෝන් තියෙන මාරම කාලයක්.