ඒ කාලේ ගහපු ඇඩ් සහ මේ කාලේ කියන කතා

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මිනිස්සු අන්දලා බලය පැහැර ගත් මාලිමා ජෙප්පොන්ගේ කාලේ බාල බෙහෙත් ගෙනල්ලා තියෙන්නේ මාලිමා ලොක්කන්ටම සම්බන්ද company එකකින්. :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,102
    15,739
    113
    35
    Spain
    අහන ප්‍රශ්නේ මේ රජය කාලේ ද ගෙනාවේ කියලා....

    උත්තරේ
    අනේ මේවට රජය ඇමති වරයා අදාල නෑ....

    තෙරෙනවනේ වැඩේ... කෙලින් කිව්වොහ් රස්සව යනවා
    දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා දේශපාලකයන් වෙනුවට නිලධාරීන් ගෙන්වල නිවේදන දැම්මන එක, මම ඕක නෝටිස් කලේ ගංවතුර සීන් එකෙන් පස්සේ.