ඒ කාලේ මහේෂ්ට තිබුන තැන

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand

    @scurvy මහේෂ් කියන නම ගූ කරේ තෝ තමයි. මේ වීඩියෝ එක මට ඉන්බොක්ස් එවපු කුකුලාට තැන්ක්ස්
    මේ ඇඩ් එකේ තේරුම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට මේ ඇඩ් එක එච්චර මතක නෑ. මේ කෙල්ලො ටික මහේෂ් කිය කිය වැළලෙන්න හදන්නෙ ඇයි:rofl:
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,682
    25,727
    113
    මේ කෙල්ලො ටික මහේෂ් කිය කිය වැළලෙන්න හදන්නෙ ඇයි
    Crypto Cryptocurrency GIF by Binance

    1658220385130-png.178715
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආච්චී, මේං මේකේ කොහෙට හරි මහේස් අටවන්න
    @රෝසි ආච්චි

    @scurvy මහේෂ් කියන නම ගූ කරේ තෝ තමයි. මේ වීඩියෝ එක මට ඉන්බොක්ස් එවපු කුකුලාට තැන්ක්ස්
    මේ ඇඩ් එකේ තේරුම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට මේ ඇඩ් එක එච්චර මතක නෑ. මේ කෙල්ලො ටික මහේෂ් කිය කිය වැළලෙන්න හදන්නෙ ඇයි:rofl:

    👆
    ------ Post added on Feb 12, 2026 at 3:49 AM