ඒ කාලේ වගේද මේ කාලේ

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඒ කාලේ වගේද මේ කාලේ

අපේ ළමාවිය සරලයි වගේම හරිම සුන්දරයි. ජිවිතේ ආපස්සට හැරිලා බැලුවොත් සුන්දරම මතකයන් තියෙන්නේ ළමා කාලයේ., එකනේ අපි නැවත වරක් ළමා කාලයට යන්න තිබ්බොත් ගොඩක් කැමති. එත් වර්ථමානයේ නම් මේ දේවල් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක ළමයින් එළිමහන් ක්‍රියාකාරකම් වලින් ඈත් වෙලා. ඒ වගේම අද ළමයින්ගේ ජිවිතේ හරිම ඒකාකාරියි. මේ පින්තූර වලින් වඩාත් ඒ බව පැහැදිලි වෙනවා.

01. ක්‍රීඩා

EwlfzHh.jpg

02. දඬුවම්

7zVcQeJ.jpg

03. ගෑණු ළමයි

dLUjX5h.jpg

04. ඉස්කෝලේ වැඩ

V9nqSEC.jpg

05. අතේ නැතුවම බෑ..

aHtKQts.jpg

06. දුරකථනය

53JoryW.jpg

07. කැමතිම කෑම

s0LNuiJ.jpg

08. ලොකු වුනාම කව්රු වෙන්නද කැමති?

5G2QmHQ.jpg

09. අනේ අම්මේ තව විනාඩි 5ක් දෙන්නකෝ..

xbbNcmm.jpg

10. සෙල්ලම් බඩු

qQqudtR.jpg

11. සීයාගේ ෆොටෝ එකක් හම්බුනා..

xp3gbX0.jpg

12. කාටුන්ස්

nDQItil.jpg

13. tv එක

BFQcH6s.jpg

Credit - thestar.lk
 
  • Like
Reactions: richlife

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අපේ ගෙවල් පැත්තෙ අවුරුදු 14 පොඩි එකෙක් උගේ කෙල්ලත් එක්ක බස් එකේ යනව මම මේ ලඟදි දැක්ක. ඔය වයසේදී මම ගෙවල් පැත්තෙ කොල්ලො එක්ක ටින් කැඩුව.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ ගෙවල් පැත්තෙ අවුරුදු 14 පොඩි එකෙක් උගේ කෙල්ලත් එක්ක බස් එකේ යනව මම මේ ලඟදි දැක්ක. ඔය වයසේදී මම ගෙවල් පැත්තෙ කොල්ලො එක්ක ටින් කැඩුව.

    Mcn ekena hode :lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අපේ ගෙවල් පැත්තෙ අවුරුදු 14 පොඩි එකෙක් උගේ කෙල්ලත් එක්ක බස් එකේ යනව මම මේ ලඟදි දැක්ක. ඔය වයසේදී මම ගෙවල් පැත්තෙ කොල්ලො එක්ක ටින් කැඩුව.

    :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ ගෙවල් පැත්තෙ අවුරුදු 14 පොඩි එකෙක් උගේ කෙල්ලත් එක්ක බස් එකේ යනව මම මේ ලඟදි දැක්ක. ඔය වයසේදී මම ගෙවල් පැත්තෙ කොල්ලො එක්ක ටින් කැඩුව.

    ඒක පට්ට සෙල්ලම නේහ්..:cool:

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    අපේ ගෙවල් පැත්තෙ අවුරුදු 14 පොඩි එකෙක් උගේ කෙල්ලත් එක්ක බස් එකේ යනව මම මේ ලඟදි දැක්ක. ඔය වයසේදී මම ගෙවල් පැත්තෙ කොල්ලො එක්ක ටින් කැඩුව.

    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මක්ක කොරන්නද බං :sorry: 1920 ගනං වල වගේ පොඩියට හිටපු අය නැගිට්ට නං ඕකෙ දෙන් කියල දාල තියෙන ඒවගෙත් වැරදි කියයි :sorry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔහොම තමා .. හැමදාම එක විදිහට තියෙන්නේ නැනේ .. අනික කලින් එක හොදයි දැන් එක නෑ කියල කියන්න බෑ වෙනස් උණා කියල .. ඔකේ then කියල දාල තියන ඒවා ඊට කලින් ඒවත් එක්ක සංසන්දනය කරාමත් ඔය වගේ පෙනෙයි .. :confused: