ඒ කාලේ වගේද මේ කාලේ
අපේ ළමාවිය සරලයි වගේම හරිම සුන්දරයි. ජිවිතේ ආපස්සට හැරිලා බැලුවොත් සුන්දරම මතකයන් තියෙන්නේ ළමා කාලයේ., එකනේ අපි නැවත වරක් ළමා කාලයට යන්න තිබ්බොත් ගොඩක් කැමති. එත් වර්ථමානයේ නම් මේ දේවල් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක ළමයින් එළිමහන් ක්රියාකාරකම් වලින් ඈත් වෙලා. ඒ වගේම අද ළමයින්ගේ ජිවිතේ හරිම ඒකාකාරියි. මේ පින්තූර වලින් වඩාත් ඒ බව පැහැදිලි වෙනවා.
01. ක්රීඩා
02. දඬුවම්
03. ගෑණු ළමයි
04. ඉස්කෝලේ වැඩ
05. අතේ නැතුවම බෑ..
06. දුරකථනය
07. කැමතිම කෑම
08. ලොකු වුනාම කව්රු වෙන්නද කැමති?
09. අනේ අම්මේ තව විනාඩි 5ක් දෙන්නකෝ..
10. සෙල්ලම් බඩු
11. සීයාගේ ෆොටෝ එකක් හම්බුනා..
12. කාටුන්ස්
13. tv එක
Credit - thestar.lk
01. ක්රීඩා
02. දඬුවම්
03. ගෑණු ළමයි
04. ඉස්කෝලේ වැඩ
05. අතේ නැතුවම බෑ..
06. දුරකථනය
07. කැමතිම කෑම
08. ලොකු වුනාම කව්රු වෙන්නද කැමති?
09. අනේ අම්මේ තව විනාඩි 5ක් දෙන්නකෝ..
10. සෙල්ලම් බඩු
11. සීයාගේ ෆොටෝ එකක් හම්බුනා..
12. කාටුන්ස්
13. tv එක
Credit - thestar.lk




1920 ගනං වල වගේ පොඩියට හිටපු අය නැගිට්ට නං ඕකෙ දෙන් කියල දාල තියෙන ඒවගෙත් වැරදි කියයි 
