ඒ කාලේ සුපිරිම සතුටු උන දවසක් ඉතින්..

AnuradhaRa

Well-known member
  • යුද්ධය ඉවර වෙච්ච එකනං ලොකු දෙයක්

    අපි ඒ කාලෙ හිතුවෙ මේක කවදාවත් ඉවරයක් කරන්න බෑ කියල

    මහින්ද රාජපක්ෂ + සරත් ෆොන්සේකා :love: (y)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    හොඳම ජෝක් එක තමා ඒ කාලෙ මං හිතුවා දැන් වත් රට සිංගපූරුවෙ ලයින් එකට එයි කියල :rofl:
    Karanna tibba prabhakaranta shot eka deepu gammatama mainatat shot eka dunnanan

    පට්ටම සතුටු උන දවසක් ඒ කාලේ. සති ගානක් සැමරුවා අපි හැමෝම මේක මතකද???/



    Obata mathaka nathi unata ada waage mathakai mata …..
    ------ Post added on Mar 11, 2025 at 6:42 AM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    රටේ ගමන් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන් වුන turning point එකක්. අපරාදේ හරි ප්‍රයෝජනයක් ගත්තේ නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    බණ්ඩාරනායක & JR බේසිගෙ පුතාලගේ ගූ වැඩ නොවන්නට යුද්ධයක් ඇති වෙන්නේ නෑ.
    එහෙම උනා නම් යුද්ධය නිසා දෙපැත්තෙම මැරුණු මොළ කාරයින් රට දියුණු කරලා මේ වෙනකොට
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    බණ්ඩාරනායක & JR බේසිගෙ පුතාලගේ ගූ වැඩ නොවන්නට යුද්ධයක් ඇති වෙන්නේ නෑ.
    එහෙම උනා නම් යුද්ධය නිසා දෙපැත්තෙම මැරුණු මොළ කාරයින් රට දියුණු කරලා මේ වෙනකොට
    අඩුම තරමේ නාකි මයිනවත් යුද්ධෙ ඉවර කළාට පස්සේ ගොං රජාට අඳින්නේ නැතුව හරි පාරේ ගියානම් රට හරි ට්‍රැක් එකට වැටිලා පහුගිය අවුරුදු 16 ඇතුලේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩුම තරමේ නාකි මයිනවත් යුද්ධෙ ඉවර කළාට පස්සේ ගොං රජාට අඳින්නේ නැතුව හරි පාරේ ගියානම් රට හරි ට්‍රැක් එකට වැටිලා පහුගිය අවුරුදු 16 ඇතුලේ

    දොරමඩලාව උන් සූරියප්පෙරුම, ජැක්සන් වගේ උන් තමයි ඇඳුම මහලා දුන්නේ.
    ගොඩේ බයියො බෙර ගැහුවා.
    සහේලි සින්දුව කිව්වා.
    අරුත් ඇඳ ගත්තා. 🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    දොරමඩලාව උන් සූරියප්පෙරුම, ජැක්සන් වගේ උන් තමයි ඇඳුම මහලා දුන්නේ.
    ගොඩේ බයියො බෙර ගැහුවා.
    සහේලි සින්දුව කිව්වා.
    අරුත් ඇඳ ගත්තා. 🤣
    නාකි මයිනා නම් අමු මෝඩයෙක් ඒ අතින්. අපි උනත් 2015 ගූ සිරිසේනයට දෙන්නේ නෑනේ මයිනා ගූ නාන්නේ නැතිව හිටියා නම්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka
    රටේ ගමන් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන් වුන turning point එකක්. අපරාදේ හරි ප්‍රයෝජනයක් ගත්තේ නෑත්තේ
     
    • Like
    Reactions: AnuradhaRa