පට්ටම සතුටු උන දවසක් ඒ කාලේ. සති ගානක් සැමරුවා අපි හැමෝම මේක මතකද???/

Karanna tibba prabhakaranta shot eka deepu gammatama mainatat shot eka dunnananහොඳම ජෝක් එක තමා ඒ කාලෙ මං හිතුවා දැන් වත් රට සිංගපූරුවෙ ලයින් එකට එයි කියල![]()
පට්ටම සතුටු උන දවසක් ඒ කාලේ. සති ගානක් සැමරුවා අපි හැමෝම මේක මතකද???/
කුහක ෂෙහාන්Karanna tibba prabhakaranta shot eka deepu gammatama mainatat shot eka dunnanan
Obata mathaka nathi unata ada waage mathakai mata …..
------ Post added on Mar 11, 2025 at 6:42 AM
අඩුම තරමේ නාකි මයිනවත් යුද්ධෙ ඉවර කළාට පස්සේ ගොං රජාට අඳින්නේ නැතුව හරි පාරේ ගියානම් රට හරි ට්රැක් එකට වැටිලා පහුගිය අවුරුදු 16 ඇතුලේබණ්ඩාරනායක & JR බේසිගෙ පුතාලගේ ගූ වැඩ නොවන්නට යුද්ධයක් ඇති වෙන්නේ නෑ.
එහෙම උනා නම් යුද්ධය නිසා දෙපැත්තෙම මැරුණු මොළ කාරයින් රට දියුණු කරලා මේ වෙනකොට
අඩුම තරමේ නාකි මයිනවත් යුද්ධෙ ඉවර කළාට පස්සේ ගොං රජාට අඳින්නේ නැතුව හරි පාරේ ගියානම් රට හරි ට්රැක් එකට වැටිලා පහුගිය අවුරුදු 16 ඇතුලේ
නාකි මයිනා නම් අමු මෝඩයෙක් ඒ අතින්. අපි උනත් 2015 ගූ සිරිසේනයට දෙන්නේ නෑනේ මයිනා ගූ නාන්නේ නැතිව හිටියා නම්.දොරමඩලාව උන් සූරියප්පෙරුම, ජැක්සන් වගේ උන් තමයි ඇඳුම මහලා දුන්නේ.
ගොඩේ බයියො බෙර ගැහුවා.
සහේලි සින්දුව කිව්වා.
අරුත් ඇඳ ගත්තා.![]()
mama mehema ekak damme nane.පාඩුවේ ගියා නම් ගෙදර
තාමත් මයිනා මහරජය අපට