ඒ කාලේ 35,000 පඩියෙන් මම කාර් එකක් ගත්තා..

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    2016 මම35,000 පඩියෙන් කාර් එකක් ගත්තා බන්... උඔලා ගැන දුකයි මචන්.. මන් පොඩ්ඩක් අද බිව්වා. 350,000 down payment එකක් දාලා Suzuki every එකක් ගත්තා ලක්ශ 17.5 එකක්. සැලරි එක ඕකේ කිව්ව CDB එකෙන් finance එකට . 2020 වෙනකොට ගෙවලත් ඉවර කලා බන්.. මට ඇත්තට දුකයි දැන් කාලේ කොල්ලෝ ගැන හීන බොද වෙලා...

    ඒ කාලේ පැන්ඩා Brand new ලක්ශ 13.5 බන්.. ඒවා බලන්නෙත් නෑ
    පච කෙලින්න එපා. 2016 දි ලක්ෂ 12 කට ෆිනෑන්ස් එක 30000 ක්‌ විතර උනා. ඒකත් අවුරුදු 5 කට.
     
    • Like
    Reactions: wissnshaftler

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    පච කෙලින්න එපා. 2016 දි ලක්ෂ 12 කට ෆිනෑන්ස් එක 30000 ක්‌ විතර උනා. ඒකත් අවුරුදු 5 කට.
    Hari athi bn itin
    25k 30k athara wenna athi
    Muuta wena responsibility nathi dawas wala ne ganna atte
    Gil mart ekak daala lease eka daaganna athi
    Gedarin salli illagena petrol/ repair karanna athi
    Ehema un innawa :)
    Godak itin after AL bike walata yana kolloth oka ne karanne
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    2016 මම35,000 පඩියෙන් කාර් එකක් ගත්තා බන්... උඔලා ගැන දුකයි මචන්.. මන් පොඩ්ඩක් අද බිව්වා. 350,000 down payment එකක් දාලා Suzuki every එකක් ගත්තා ලක්ශ 17.5 එකක්. සැලරි එක ඕකේ කිව්ව CDB එකෙන් finance එකට . 2020 වෙනකොට ගෙවලත් ඉවර කලා බන්.. මට ඇත්තට දුකයි දැන් කාලේ කොල්ලෝ ගැන හීන බොද වෙලා...

    ඒ කාලේ පැන්ඩා Brand new ලක්ශ 13.5 බන්.. ඒවා බලන්නෙත් නෑ
    :yes: :yes:
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,248
    113
    මේක දීර්ග නූලක් වෙනන ඕනේ ලොවෙත් නැත්තන් ආතල් එකක් නැහැ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    දැන් එහෙම අඩුවට වාහන ගෙන්නුවොත් චන්දෙට උදවු කරපු ලීසින් කාරයොන්ට කෙලවෙනවා :lol: 🤌
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,852
    113
    මම 2011, සෙරිනා van එකක් ගත්ත. ලක්ෂ 11යි. පට්ට භාණ්ඩේ.... හීට් කරන ලෙඩේ හින්දා 11.40 කට දුන්න
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    මම සිවික් එක ගත්තෙ 28ට
    තව කොරෝනා එන්න මාස5-6ට කලින් කිරි ටොයියා වගේ Montero sport එකක් 55ට සෙට් උනා, 50ට විතර ගන්නත් තිබුනා. අපරාදෙ ගත්තෙ නැත්තෙ එවලෙ සල්ලිත් තිබුනා

    2014-2016 වගේ කාලෙ අතර මැද වාහන පට්ටම අඩුවට තිබුනු කාලයක් තිබුනා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    Mahindaya 2015 paradune nattan Portcity done, Highway done, Yahapalana ISB ganne na, eka nisa Default wenne na. apraaade oiiiiiiiiiiiiiiii.....
    ස්කයිප් කෝල් අරගෙන ගෙදර උන්ව මෛත්‍රීගේ පැත්තට හරවපු,උන්ට කඩේ ගියපු උන් මේවට වග කියන්න ඕනි :angry: ඒ කාලේ සෙකන්ඩ් හෑන්ඩ් Ct100 වගේ බයික් එකකුත් රු 50000-60000යි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,852
    113
    ස්කයිප් කෝල් අරගෙන ගෙදර උන්ව මෛත්‍රීගේ පැත්තට හරවපු,උන්ට කඩේ ගියපු උන් මේවට වග කියන්න ඕනි :angry: ඒ කාලේ සෙකන්ඩ් හෑන්ඩ් Ct100 වගේ බයික් එකකුත් රු 50000-60000යි.
    Used discovery MV no k ගත්තා 35,000 (2014)

    Dio 2016, 210,000 brand new
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    2013 මම indra එකෙ ප්‍රියස් එකක් බැලුවා සන්රුෆ් එක ලක්ශ 45යි, ඇලියන් එක 45යි, ප්‍රිමියො 50යි. හොන්ඩා සිවික් Fd1/3/4 ලක්ශ 41යි. විට්ස් 38යි.

    වැගන් r බැලුවා ලක්ශ 34යි.

    බලද්දි මහින්දගේ කාලේ සැප විදලා ඉන්නකොට මිනිස්සුන්ට පච කොටා අදොනා අහන්න ඔන උනා රත්තරන් අස්වයෝ ලැම්බෝගිනි ගැන. නැත්නම් අදත් මිනිස්සු සතුටෙන්
    MR yaddi economy eka shape eke deela giye.
    Pora yudde kalema IMF gihin prashna shape wela thibbe

    ponna Maithree thama me wade kare bn
    Statstics balapan Maithree ponnaya thama wadiyenma loan aran , oka karapu wada thamai apahu IMF yannama set une.

    lankawe hitiya wadakma nathi president thamai oka
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    MR yaddi economy eka shape eke deela giye.
    Pora yudde kalema IMF gihin prashna shape wela thibbe

    ponna Maithree thama me wade kare bn
    Statstics balapan Maithree ponnaya thama wadiyenma loan aran , oka karapu wada thamai apahu IMF yannama set une.

    lankawe hitiya wadakma nathi president thamai oka
    Hmm hmm hmm haari haari haari
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    35,000 පඩියට වාහන ගන්න බෑ යකෝ. පඩියෙන් 40% වෙනකං විතරයි ණය දෙන්නෙ.

    2015 මම ලක්ෂ 7කට ලීස් එකක් දැම්ම අවුරුදු 4කට, ඒකෙ මාසික වාරිකයත් 19000 වගේ සෙට් උනා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    2016 මම35,000 පඩියෙන් කාර් එකක් ගත්තා බන්... උඔලා ගැන දුකයි මචන්.. මන් පොඩ්ඩක් අද බිව්වා. 350,000 down payment එකක් දාලා Suzuki every එකක් ගත්තා ලක්ශ 17.5 එකක්. සැලරි එක ඕකේ කිව්ව CDB එකෙන් finance එකට . 2020 වෙනකොට ගෙවලත් ඉවර කලා බන්.. මට ඇත්තට දුකයි දැන් කාලේ කොල්ලෝ ගැන හීන බොද වෙලා...

    ඒ කාලේ පැන්ඩා Brand new ලක්ශ 13.5 බන්.. ඒවා බලන්නෙත් නෑ
    සිරා ස්ටෝරි .
    මම 2016 ගත්තා බයික් එක ලක්ශ 10 ගියේ අද එක 25 . අලුත් බයික් ගැන හිතන්නවත් බෑ . සදාකාලික ඔබ මගේ වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: Morbius

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ස්කයිප් කෝල් අරගෙන ගෙදර උන්ව මෛත්‍රීගේ පැත්තට හරවපු,උන්ට කඩේ ගියපු උන් මේවට වග කියන්න ඕනි :angry: ඒ කාලේ සෙකන්ඩ් හෑන්ඩ් Ct100 වගේ බයික් එකකුත් රු 50000-60000යි.
    tattage platina eka dunne 30 kata - wr ekak
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    tattage platina eka dunne 30 kata - wr ekak
    මට ඒකාලේ cd 90 රු 8000කට එකක් සෙට් උනා. දාහේ කොළ 8ක් දීලා බයික් එක අරගන්නෙ නැතුව මමත් අමුම අමු ගොන් කමක් කර ගත්තේ බන්. නාකි ඩයල් එකක් පැදපු එකක්. පට්ට විදියට පරිස්සම් කරලා ත්බුනා. මම ගන්න හදලත් වැඩක් නෑ කියලා ගත්තේ නෑ. අද ඒක තිබුන නම් ලක්‍ෂයකටවිතර විකුණන්න තිබුනා. CD125 එහෙමත් රු 30000කටවිතර ගන්න තිබුනා.