පච කෙලින්න එපා. 2016 දි ලක්ෂ 12 කට ෆිනෑන්ස් එක 30000 ක් විතර උනා. ඒකත් අවුරුදු 5 කට.2016 මම35,000 පඩියෙන් කාර් එකක් ගත්තා බන්... උඔලා ගැන දුකයි මචන්.. මන් පොඩ්ඩක් අද බිව්වා. 350,000 down payment එකක් දාලා Suzuki every එකක් ගත්තා ලක්ශ 17.5 එකක්. සැලරි එක ඕකේ කිව්ව CDB එකෙන් finance එකට . 2020 වෙනකොට ගෙවලත් ඉවර කලා බන්.. මට ඇත්තට දුකයි දැන් කාලේ කොල්ලෝ ගැන හීන බොද වෙලා...
ඒ කාලේ පැන්ඩා Brand new ලක්ශ 13.5 බන්.. ඒවා බලන්නෙත් නෑ

ඒ කාලේ සෙකන්ඩ් හෑන්ඩ් Ct100 වගේ බයික් එකකුත් රු 50000-60000යි.