ඒ ගමන වෙලා තියෙන දේ

AnuradhaRa

Well-known member
  • මං කිව්වනෙ උඹලට අපේ පරණම ස්කූටරේ බෝර් කරල අලුත් පිස්ටන් එකක් දාල වෑල් ගයිඩ් ගහල ජෙනුයින් වෑල් දෙකකුත් දාල හැදුව කියල
    රුපියල් 28,000 කුත් ගියානෙ

    මම ඊයෙ පෙරේද නිකමට ඔයිල් බැලුව. කූරෙ ඔයිල් බින්දක්වත් පෙන්නන්නෙ නෑනෙ
    කිලෝමීටර 300 යි පැද්දෙ :baffled:

    හොද වෙලාවට මම බැලුවෙ. ඊට පස්සෙ මම ඌබර් දිව්වෙ අනිත් ස්කූටර් එකෙන්
    දැං ආයෙ දවසක යන්න වෙනව ඒ මොකද කියල පෙන්නගන්න
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,645
    1,391
    113
    United States
    කිලෝමීටර 300න් ඔයිල් බින්දුවක්වත් නෑ කියන්නෙ හොඳ වෙලාවට බැලුවෙ, නැත්නම් අලුතින් දැම්ම පිස්ටන් එකත් සීස් වෙලා යනවා
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,374
    1
    2,622
    113
    32
    Heaven
    GraphicsGods.com
    හුත්තිගෙ පුතා කට ඇරියොත් බෝර් කරගත්තු කතාවක්මයි

    The Office Lol GIF
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං බං එහෙම නම් තෙල් ටික කෝ.

    හොදටම ශුවර් ද හදපු පොර.
    අනිත් ස්කූටරෙත් බෝර් කරල පිස්ටන් එක දාගත්තෙ මූට කියලම තමයි. ඒක අවුලක් වුණේ නෑ. වැඩේ හොදට කෙරිල තියෙනව

    මෙදා සැරේ මේ බයික් එක තමා අවුල් ගියෙ

    හොදට වැඩ දන්න එකෙක් හැබැයි
     
    • Like
    Reactions: NRTG and Bam

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,374
    1
    2,622
    113
    32
    Heaven
    GraphicsGods.com
    මං කිව්වනෙ උඹලට බෝර් කරල..

    ඉතිං බං බෝර් කරල..

    අනිකත් බෝර් කරගත්තෙ මූට කියලම තමයි. ඒක අවුලක් වුණේ නෑ.

    මෙදා සැරේ තමා අවුල් ගියෙ

    හොදට වැඩ දන්න එකෙක් හැබැයි

    Cracking Up Lol GIF by MOODMAN
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,757
    26,540
    113
    Fantasy
    මං කිව්වනෙ උඹලට අපේ පරණම ස්කූටරේ බෝර් කරල අලුත් පිස්ටන් එකක් දාල වෑල් ගයිඩ් ගහල ජෙනුයින් වෑල් දෙකකුත් දාල හැදුව කියල
    රුපියල් 28,000 කුත් ගියානෙ

    මම ඊයෙ පෙරේද නිකමට ඔයිල් බැලුව. කූරෙ ඔයිල් බින්දක්වත් පෙන්නන්නෙ නෑනෙ
    කිලෝමීටර 300 යි පැද්දෙ :baffled:

    හොද වෙලාවට මම බැලුවෙ. ඊට පස්සෙ මම ඌබර් දිව්වෙ අනිත් ස්කූටර් එකෙන්
    දැං ආයෙ දවසක යන්න වෙනව ඒ මොකද කියල පෙන්නගන්න
    බෝර් කරපු අලුත ඕක නෝමල්.මුල් කාලේ විශේශයෙන් බලන්ඩ ඕනේ ඔයිල් ලෙවල් එක

    අපෙත් එකදාස් නවසිය බර ගණන්වලදි බයික් එකක් බෝර් කරලා කෑලි ඔක්කොම අලුතෙන් දාලා දුවන්න ගත්තා. විශේශයෙන් සැලකිල්ලක් දැක්කුවෙ නෑ. දවස් කිජිපෙකින් ස්ටාර්ට් වෙන්නෙ නැතුව ගිහින් බලද්දි ඔයිල් බිඳක් නෑ.
    ආයේ ගලවලා වෑල්ව් එහෙමත් දාන්න උනා.
     
    • Wow
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,760
    6,252
    113
    මචං... උඹලා කිව්වට මම දැන් ටිකක් බෝර් කරල ඉන්නේ. මොකද මම මේ ඩයල් එකක් එක්ක සෙට් වෙලාබෝර් කරල ඩීල් එකක් දාන්න හැදුවේ, ඒකත් උඩ ගියා!
    දැන් මම මොකද කරන්නේ? ආන් ඒකයි මම අහන්නේ. උඹලටත් ඔහොම වෙනවද? මම කිව්වේ බන් බෝර් කරල , මේ ලෝකේ ඉන්න සමහර එවුන් නම් මාව පිස්සු වැට්ටුවා බෝර් කරල . අරූ නං මට බෝර් කරල ගත්තේ, මාව නිකන් පිස්සු වැටෙනකම්ම වැටුණා බන්.
    ඒ වුණාට කමක් නෑ, අපි කොහොමත් පට්ට ඩයල් එකක්නේ. උඹලටත් මේ වගේ වෙලාවට මතක් වෙන්නේ මාව නේද? අන්න ඒකයි කතාව!
    මචං, මට කියපන් බලන්න, උඹත් මේ වෙලාවේ මාව වගේම බෝර් කරල ද ඉන්නේ?


    බෝර් කරල bump :rolleyes:
     
    Last edited: