2015 - අරයා ජනාධිපති කරේ නැත්තං රණවිරුවො විදුලිපුටුවට ගෙනියනවා කියන බය(ඇත්ත බය පැත්තක)
2019 - අරයා ජනාධිපති කරේ නැත්තං ත්‍රස්තවාදය නැවත ඇතිවෙනවා කියන බය(ඇත්ත බය පැත්තක)
2024 - අරයා ජනාධිපති කරේ නැත්තං පෝලිම් නැවත ඇතිවෙනවා කියන බය(ඇත්ත බය පැත්තක)
ආන්න ඒ බය තියාගත්ත සුපිරි මොළකාරයො නිසා 2015 දිත් 2019 දිත් රට දියුණුවෙන් දියුණුවට පත් උනා කියල උබල දන්නවා.
2024 ත් ඇත්තම බය පැත්තක තියලා ඇතිකරල තියෙන බය ගැන හිතලා චන්දෙ දැම්මොත් 2024 ත් ඉස්සරහටත්
රට දියුණුවෙන් දියුණුවට පත්වෙනවා කාටවත් වලක්වන්න බෑ.