ඒ ගැසට් එකත් රිවස් !

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති සදහා ඇති පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.​

    අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලය සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.​

    පාලන මිල ඉවත් කළ පාරිභෝගිකයන් පීඩාවට පත්වන ලෙස මිල වැඩි කලහොත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටී.​

     
    • Haha
    Reactions: ruchira55

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    හරිනේ බං ඒ කාලේ සිංහලු මේ හුම්ටියේ පුතාට #GR කියල හෑශ්ටැග් දැම්මේ එකනෙ

    Gazette Reverse
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,784
    113
    දෙහිවල
    cars reverse GIF by Top Gear