ඒ. ජා සංවිදානයේ

Oct 27, 2010
1,996
200
0
Colombo 7
අපිත් තරයේ හෙලා දකිනවා
රට පවා දෙන්න දගලපු පරයෝ සරත් පොන්නසේකල ජේ වී පීලා රනිල්ලා තමා ඕවට වග කියන්න ඕන
මුළු ශ්‍රී ලංකාවම මේ වෙලාවේ අපේ ජනාධිපතිතුමාට සහය දීල ශක්තියක් මේලා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය පරදමු
 

rope

Banned
Mar 11, 2011
507
74
0
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ පිලිගත් බලවත් සංවිධානයක්.ඒක නිසා මේ ක්‍රමවේදයට අපිව අහුවෙනවා.විරෝධතා තියලා වැඩක් නෑ.
මම කියන්නේ මහින්ද රටේ නායකයා හැටියට,යුධ නායකයා හැටියට ලංකාවේ යුධ අපරාධ සිදු වුනානම් ඒකේ වගකීම තනියම බාරගෙන මේකට වීරයෙක් වගේ ඉදිරිපත් වෙන්න ඕනී.එහෙම කලොත් එතකොට හමුදා නිලධාරින් බේරෙනවා.රටත් බේරෙනවා.එහෙම නැතුව රටට සම්භාධක පනවන්න ඉඩදීලා ජනතාව පීඩාවට පත් කරන්න ඉඩ දෙන්න එපා.කොහොම වුනත් ජනතාව පව්නේ.මහින්දට තියෙන්නේ රටේ නායකත්වය ශිරන්තිට හරි, නාමල්ට හරි, බැසිල්ට හරි දීලා මේකේ වගකීම තනිවම බාරගෙන රට සහ ජනතාව බේරාගැනීමේ උදාර පරිත්‍යාගයක් කරන එක තමයි.
අනිත් එක එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වගේ බලපෑම් දඩුවම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැතී, මානව හිමිකම්, මාධ්‍ය නිදහස නැති, කතා කිරීමේ අයිතිය නැති, දූෂිතයන් ඉන්න රටවල් වලට.ඒක නිසා රටේ නියම ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරොත් මේ අයට ඇඟිලි ගහන්න කොහොමත් බැහැ.මට හිතෙන්නේ මහින්දට දැන් තියෙන්නේ ඔක්කොම කොමිසම් ටික , ඒ කියන්නේ අධිකරන, පොලිස්, මැතිවරන, මානව හිමිකම්, ජනමාධ්‍ය කොමිසම් පත් කරලා මේ උගුලෙන් බේරෙන එක.අපිට කරන්න කිසිම දෙයක් නෑ.තියෙනවනම් අපි කරනවමයි.ඕ ගොල්ලො මොනවද හිතන්නේ.
t2321.gif
t2321.gif
t2321.gif
t2320.gif
t2320.gif

අපිට මේවා දිහා බලාගෙන අඬන්න විතරයි පුලුවන්.මොකද අපි කිසිම බලයක් නැති රටේ සාමාන්‍ය මිනිස්සුනේ
 
Last edited:

rope

Banned
Mar 11, 2011
507
74
0
අපිත් තරයේ හෙලා දකිනවා
රට පවා දෙන්න දගලපු පරයෝ සරත් පොන්නසේකල ජේ වී පීලා රනිල්ලා තමා ඕවට වග කියන්න ඕන
මුළු ශ්‍රී ලංකාවම මේ වෙලාවේ අපේ ජනාධිපතිතුමාට සහය දීල ශක්තියක් මේලා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය පරදමු
අපි මොනා කරන්නද බං.අපි කියන එක ආණ්ඩුවවත් ගනන් ගන්නේ නැති කොට එක්සත් ජාතීන් ගනන් ගනියිද? ඕනි නම් මම කියලා බලන්නම් ඊමේල් කරලා