ඒ තමයි හුම්තො පුටින්...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    තව අංශක 90ක් හැරෙව්වා නම් අපිට ගැලපෙන logo එකක් එනවා. 🤭

    hpWFfHAm.png
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලංකාවෙත් එහෙම තමයි මහින්ද අප්පච්චි එපා කියලා ගෝඨා බප්පොච්චි ගෙනල්ලා දැන් අංශක බරගානක් කැරකිලා උතුර දකුණ මාරුවෙලා ඉන්නේ එකම වෙනස අඩුමිලට බර්ගර් තියා වැඩිමිලට වත් කන්න නැති එක විතරයි. ඒ තමයි නන්දසේන ඒ තමයි ලංකාව 😁😁😁
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහ් ලෝකල් පුටිංට මේවා පේන්න තියන්නෙපා. බැංකුවෙ ඉඳන් අනිත් පැත්ත හරවලා සුද්ද කරල ගනී
     
    • Haha
    Reactions: Lovtus

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව්ව ශෙයාර් කරල් හෙට ඉදල අන්කල් නන්දෙ එකෙන් කන්න වෙයි සින්හලුන්ටත්
    ඔය දැනටත් 69ලක්ශයක්ම කන්නෙ අන්කල් නන්දෙගෙන් තමා
     
    • Like
    Reactions: dilann