ඒ දවස්වල ඉන්දියාවෙ 5000ක් විතර මැරුණ

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    gr.jpg


    ඔව්. ජනාධිපතිතුමා අවශ්‍ය පියවර අරගෙන තියෙන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • සති දෙකක් ඉවසපන්. ප්‍රොෆෙසර් කියන විදියට තව ටික කාලයයි අල්ලන් ඉන්න වන්නේ.

    wgAvebz.jpg
    විහිලු නෙමේ බං. මේ රැල්ල අඩු වෙලා යන දවසක් එයි නේද
    එතකං පරිස්සං වෙලා හිටියම හරි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,596
    113
    ඇයි අහන්නේ,එන්නද
    1629005051621.png


    තව රැල්ලක් නේයි කියලා උඹටයි මටයි කියන්න පුළුවන්ද
    මට නම් හිතෙන්නේම තව එකක් එයි

    ඉට කලින් තියෙන නිසසල මුහුද පාට් එක තමයි දැන් යන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • උන් රට ලොක් කරා නේ? ඒක නිසා පැතිරීමේ වේගය අඩු වුනා.
    ඉන්දියාවත්?
    බලපං ඒ දවස්වල ඉතාලිය, ඇමරිකාව, දැං එහෙම නෑනෙ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    දැං අඩුයි. කොහොමද එහෙම වුණේ. එයාල ඒක පහු කෙරුව
    අපිත් ඩෙල්ට රැල්ල පහු කරන දවසක් එයි නේද
    me anduwe un ekka moka aye control karanwa boru. wipakse unta meka nawath wanna uwamanawak ne. unta one marana gana wedi karala anduwa peralanana. kotinma eka pakayaekuta one ne me covid control karana. rata gena hegemak ekekuta ne. serama sakkili ballo
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    me anduwe un ekka moka aye control karanwa boru. wipakse unta meka nawath wanna uwamanawak ne. unta one marana gana wedi karala anduwa peralanana. kotinma eka pakayaekuta one ne me covid control karana. rata gena hegemak ekekuta ne. serama sakkili ballo

    වැඩේ තාමත් රාජපක්ෂල ට කඩේ යන වහල් බල්ලොන්ට ඒක තේරුම් ගන්න බැරි ඵක.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    වැඩේ තාමත් රාජපක්ෂල ට කඩේ යන වහල් බල්ලොන්ට ඒක තේරුම් ගන්න බැරි ඵක.
    pehediliwama. chande nam mama dunna. hebei karana hema wedema hari kiyala kiyala ponna manasikathwe mata ne. me welawe pehediliwama sakkili hesiremak me wenne.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,596
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං පැහැදිලිවම මුන් පිස්සු කෙලින සීන් එක සල්ලි නැති කම
    ඒකට වග කියන්න ඕනේ ගෝටා කියන ආණ්ඩුව නෙමේ. කාලකන්නි නාකි මයිනා ප්‍රමුඛ 2005 - 15 පාලනේ
    රට හිතා ගන්න බැරි ණය උගුලක හිර කලේ ඒ සක්කිලි හැත්ත
    උන් ආතල් එකට ණය ගත්තා. සෝබන වැඩ විතරයි කලේ. කිසිම ආදායම් උත්පාදනයක් නැති හිස් පුස් වැඩ

    දැන් එවායේ විපාක ගෙවනවා. කරුමේ කියන්නේ ඒකටත් සෙට් උඋනේ උන්වමයි. සිරිසේන වාසනාවන්තයි.

    ඇත්තටම වලටත් හෙණ 18ක් විතර ගහන්න ඕනේ කල අපරාධ වලට.

    මේ ආණ්ඩුව තදියමෙ කල මරි මෝඩ කමක් තමයි 50000+ සෙට් එකක් ජොබ් වලට දාපු එක කිසිම ඩියුටියක් අපොයින්ට් කරන්නෙවත් නැතිව
    දැන් නිකන් පඩි ගෙවනවා ඒ කාලකන්නි සෙට් එකට. මේ තදියමේ නොකලා නම් ඒ පඩි සල්ලි ටික ඉතුරුනේ
    මේකද මම දන්නවා එතැනින් 80%ක් විතරම කර කර හිටිය ජොබ් එක දාලා තමයි ඔය පත්වීම් ගත්තේ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    pehediliwama. chande nam mama dunna. hebei karana hema wedema hari kiyala kiyala ponna manasikathwe mata ne. me welawe pehediliwama sakkili hesiremak me wenne.
    අනිව මචං..මම නම් චන්දෙ දුන්නෙ නෑ ලංකාවෙ හිටියෙ නැති නිසා. ඒත් මේ බල්ලොන්ට මාත් රැවටුනා ඒ දවස් වල..මම හිතුවෙත් මුං අාවහම රට සුපිරියටම තියෙයි කියල..පලවෙනි රැල්ල ලස්සනට කන්ට්‍රෝල් කරා තුනෙන් දෙක ගන්න ඕන නිසා..ඊට පස්සෙ මුං මිනිස්සු බල්ලො,බළල්ලු ගාණට දැම්මා..රටට වෙෙරස් ටෙස්ට් කරන්නත් පිට රටින් ගත්තා..මුංට මැරෙන්න පැයකට කලින් හරි මේවට විඳවන්න වෙනවා..සක්කිලි.

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔව් ඔව් එනවා
    එතකන් ගෙදරට වෙලා පුසා බලාගෙන, බල්ල නාවගෙන ඉදපන්

    එලියට යන්න එහෙම එපා
    උබට කොරෝන හැදුනොත් උන් දෙන්නට යන කලදසාව මොකද්ද
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    gr.jpg


    ඔව්. ජනාධිපතිතුමා අවශ්‍ය පියවර අරගෙන තියෙන්නේ.

    මෙතනින් සමහර එවුන් දැන් වලේ වෙන්නැති

    දැං අඩුයි. කොහොමද එහෙම වුණේ. එයාල ඒක පහු කෙරුව
    අපිත් ඩෙල්ට රැල්ල පහු කරන දවසක් එයි නේද

    මතකද ඉන්දියාවේ එවුන් මැරෙනවා බල බල ආතල් ගත්ත සෙට් එකකුත් හිටිය මේකේ මුල් දවස් වල
    ------ Post added on Aug 15, 2021 at 11:18 AM