ඒ දවස් වල​..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,672
    591
    113
    Here on earth..
    මචංලා කාලෙකට කලින් ස්වර්ණවාහිනියේ ගියා මචං කතාවක්. කුන් ෆූ කතාවක්. ඒකෙ එක එක වැඩ කාරයො ඉන්නවා. උන්ට වෙන වෙනම ආවේණික එක එක අයිටම් තියෙනවා(කඩු, කිණිසි, අවාන් වගේ)

    කාට හරි මතකද ඒ කතාවෙ නම​??