ඒ දිනය අගොස්තු 27 වෙනිදා

Who will won ?

  • එක්සත් ජාතික පක්ෂය (UNP)

    Votes: 32 44.4%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP)

    Votes: 32 44.4%
  • වෙනත්

    Votes: 8 11.1%

  • Total voters
    72

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    ඒ දිනය අගොස්තු 17 වෙනිදා

    අගොස්තු 17 වෙනිදා කවුද දිනන්නෙ ?
    Who will won ?



     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10516825_931941780200835_6195155791999609809_n.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මරුසිරා;18569494 said:
    මොකා දින්නත් පරදින්නේ රටයි ජනතාවයි .එකේ දෙකක් නැහැ:no:
    මොනා කරන්නදමිනිසුන්න්ගේ කරුමේ ,ගෙවන්න තිනවා නම් ගෙවන්න වෙනවා
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මට හිතෙන විදිහට
    UNP - 49% - 52% අතර ගනියි
    මහින්ද පෙරමුණ - 35% වගේ ගනියි

    තුන්වෙනි ස්ථානයට JVP ද නැත්නම් සරත් ෆොන්සේකා , හෙළ උරුමය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පෙරමුණද කියල හිතාගන්න බැහැ
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මහ මැතිවරණය අගෝස්තු 17 – රජයේ මුද්‍රණාලාධිපති
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මට හිතෙන විදිහට
    UNP - 49% - 52% අතර ගනියි
    මහින්ද පෙරමුණ - 35% වගේ ගනියි

    තුන්වෙනි ස්ථානයට JVP ද නැත්නම් සරත් ෆොන්සේකා , හෙළ උරුමය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පෙරමුණද කියල හිතාගන්න බැහැ
    My predictions

    If MR contest,

    UNP: 4.7M -38%
    MR: 3.4M - 27%
    SLFP: 2.1M - 17%
    JVP: 1M - 8%
    Other: 1M - 8%
     

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    මොකා දින්නත් කමක් නැ. මහින්දයව පරාද කරනවා. ඕකා තමයි දැන් මේ රටට තියෙන හෙණේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මරුසිරා;18569494 said:
    මොකා දින්නත් පරදින්නේ රටයි ජනතාවයි .එකේ දෙකක් නැහැ:no:
    :angry::angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මට හිතෙන විදිහට
    UNP - 49% - 52% අතර ගනියි
    මහින්ද පෙරමුණ - 35% වගේ ගනියි

    තුන්වෙනි ස්ථානයට JVP ද නැත්නම් සරත් ෆොන්සේකා , හෙළ උරුමය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පෙරමුණද කියල හිතාගන්න බැහැ
    ෆොන්සේකයි හෙල උරුමෙයි මේ පාර උඩින්ම කුනුබක්කියට වැටෙනව:yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මොකා දින්නත් කමක් නැ. මහින්දයව පරාද කරනවා. ඕකා තමයි දැන් මේ රටට තියෙන හෙණේ





    ඔව් ඔව් මේ දින 100 කියන කාලය ඇතුලෙදි රනිල් රට වෙනුවෙන් සෑහෙන්න වැඩ කොටසක් කරා. රට ආපස්සටම ගෙනියන එකම මදැයි ඕකව අගමැති කරන්න.මිනිස්සු මරපුවා, මහා බැංකු බැදුම්කර, කොලබ කුණු, හමුදාව පාවල දීපුවා , සතොස පවුද්ගලිකරණය, තව තව රාජ්‍ය ආයතන පවුද්ගලිකරණය වගේ වැඩම ඇති ඕකව අගමැති කරන්න.

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොකා දින්නත් පරදින්නේ රටයි ජනතාවයි .එකේ දෙකක් නැහැ tunakut na
    ඔන්න පටන්ගත්ත ගමන් නාහෙන් අඬන්න තියාගත්ත:frown: