අගොස්තු 27 වෙනිදා කවුද දිනන්නෙ ?
Who will won ?




මොනා කරන්නදමිනිසුන්න්ගේ කරුමේ ,ගෙවන්න තිනවා නම් ගෙවන්න වෙනවාමරුසිරා;18569494 said:මොකා දින්නත් පරදින්නේ රටයි ජනතාවයි .එකේ දෙකක් නැහැ![]()
මහ මැතිවරණය අගෝස්තු 17 – රජයේ මුද්‍රණාලාධිපති
eka deka wela updated !! thanks !!!My predictionsමට හිතෙන විදිහට
UNP - 49% - 52% අතර ගනියි
මහින්ද පෙරමුණ - 35% වගේ ගනියි
තුන්වෙනි ස්ථානයට JVP ද නැත්නම් සරත් ෆොන්සේකා , හෙළ උරුමය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පෙරමුණද කියල හිතාගන්න බැහැ
ෆොන්සේකයි හෙල උරුමෙයි මේ පාර උඩින්ම කුනුබක්කියට වැටෙනවමට හිතෙන විදිහට
UNP - 49% - 52% අතර ගනියි
මහින්ද පෙරමුණ - 35% වගේ ගනියි
තුන්වෙනි ස්ථානයට JVP ද නැත්නම් සරත් ෆොන්සේකා , හෙළ උරුමය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පෙරමුණද කියල හිතාගන්න බැහැ

ෆොන්සේකයි හෙල උරුමෙයි මේ පාර උඩින්ම කුනුබක්කියට වැටෙනව![]()


මොකා දින්නත් කමක් නැ. මහින්දයව පරාද කරනවා. ඕකා තමයි දැන් මේ රටට තියෙන හෙණේ
ඔන්න පටන්ගත්ත ගමන් නාහෙන් අඬන්න තියාගත්තමොකා දින්නත් පරදින්නේ රටයි ජනතාවයි .එකේ දෙකක් නැහැ tunakut na
