දැන් උබයි යාළුවයි ආයේ එකතුද
උබත් ඒ වගේ කියල හිතනව ඇතිමගේ පව්ලත් අනූ නමයෙන් බේරං ඉන්නේ
තොගේ අර ඩියෝඩ්රන්ට් එක වයිෆ්ට කියලම ගෙන්නගෙන ගාපු දවසේ ඉඳලා ළඟට එනකොට ඒකි බයිනවා. ළඟින් යන්න බෑ කිපෙනවා.
දරාගන්නම බැරිව කිව්වා හොමෙක් රෙකමන්ඩ් කරේ කියලාදැන් දකින දකින සැරේට අමුතු අමුතු ඒවා කිය කිය බනිනවා.
![]()