ඒ පාර පෙට්‍රල් නෑ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,331
    166,675
    113
    එකමත් එක රටක
    ඔව් හුත්ත සංසාරේ එපා වෙලා ඉන්නේ එකම එක තැනක 1000ක දුන්නා. සමහර තැන් වල 95 නම් තියනවා. මේ ලෝන්ග් විකෙන්ඩ් එකට අකුලන් යන ගමන්
    රුපියල 1000 කින් හොදට ජිවත් වෙන්න පුලුවන් කියලා එදා අම්ම එක්ක පොලේ ගිය දවසේ උබට තේරුනා නේ :unsure:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    rich wenna ona naha eliyata bahala minissu ashraya karala thiyanawa nam thel ganna puluwan..
    mama kisi awlak nathuwa diesel polim thiyana kale machine walata diesel gaththa.. dan petrol unath shed eka raata wahuwama ona tharam ganna puluwan..

    meke inne okkoma gein eliyata bahinne nathi online chandi...

    ochchara diesel polim thibilath eka v8 ekak, range rover ekak dakkada polime thiyanawa?
    diesel polimak thibilath okkoma company walata diesel bona kilowatt bara ganan generator walata diesel kisi awlak nathuwa labuna..
    hariyata business karana unta owa prashna nemei.. business karana minissu ekinekata udaw karanawa..

    ganu wage ge asse lagin nathuwa aduma tharame gamee shed eke aithi karayawath andura ganilla..
    Menna niyama solutions ... Diesel petrol ganna eka ekaata puka denna ooni, salli witarak madi ...

    Menna me mentality eka nisa tamai ratata kela une .. oya wage thamayi, job ekak ganna, udalu thalayak, lat pochchiyak ganna deshapalakayonta puka denne ... Mu ilagata kiyai game manthri aduranawa nm katawath kisima awulk na,kanna bonna, jobs ehema ganna puluwn kiyla ... Dekama ekai
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල

    ආතල් ආතල් ආතල්. මේ ටිකේ රැට වහලා නිසා සෙඩ් රැ ආතල් එකට සෙට් වෙන්න බැරිඋනා. දැන් මේ පෝලිමකට ගිහින් ආවේ. පට ගාලා යනවා පෝලිම. බැලුවාම කෑන් වලට දෙන්නේ නැ. ගහන්නේ 1000 ක විතරයි පැය කාලක් වගේ යනකොට යන්තම් පොම්පේ ලගට ගියා ඔය මොකුත් දැනං හිටියේ නැ. 3000 ක් දුන්නම 1000 යි පුළුවන් 1500 ගහලා දෙන්නම් කිවා. හරි කියලා ගහගෙන තව වටයක් කරකවන්නද කියලා බැලුවේ. අම්මෝ පෝලිම ඩබල්. :lol: :lol: :lol:

    තැන්ක්ස් නන්දසේන.
    තැන්ක්ස් @erozan
    තැන්ක්ස් @nicjosh83
    තැන්ක්ස් @N A K A M U R A
    කැරි පොන්නයෝ කන්න බැරිව කටවල් කුණුවෙලා මැරෙන්න ඕනේ කාලකන්නියෝ. :lol::lol::lol: