ඒ පාර මේ කවුද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    banner-123.jpg


    https://www.facebook.com/CommonCandidateSL/videos/919465011585001/?t=3


    https://www.facebook.com/CommonCandidateSL/
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,896
    2
    115,943
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහොම දාල අන්තිමට බලද්දී එක්කෝ බිස්කට් ජාතියක් නැත්තන් සබන් ජාතියක් :rofl:

    එහෙම එකක් වෙන්ඩ ඕනි..ඡන්දයක් කියල තාම දිනයක් හෝ හරියට කාලයක් කියල නෑනෙ :rolleyes:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔක tv එකෙ පෙන්නුවා ඇඩ් එකට .යටින් ගැහුවා හැබැයි මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි කියලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම දාල අන්තිමට බලද්දී එක්කෝ බිස්කට් ජාතියක් නැත්තන් සබන් ජාතියක් :rofl:

    :rofl: :rofl:
    පල්ලෙවත්ත හින්ද තමා මේව වුනේ :baffled: කලිං නං දාද්දිම දන්නව ඔය වගේ මොකක් හරි කියල පල්ලෙවත්ත ආව විතරයි දැන් හිතෙන්නෙම තවත් අපේක්ශකයෙක් කියල :rofl: