කාට අංචියක් අදින්ටද දැන් නැහැ ලෑස්තිය. :unsure:
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 14, 2020 #1 කාට අංචියක් අදින්ටද දැන් නැහැ ලෑස්තිය. Reactions: D_Mad, sidathsaumya, dxx and 2 others
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Aug 14, 2020 #2 කෙසෙල් කොලේ බත් කාල රෑ 10 වෙද්දි නිදාගෙන මිලියන 800 ගෙවල් ගත්තම අග්ර ඵලය ලබන්න ටිකක් වෙලාව යනව................ Reactions: D_Mad, Mawathagama, sidathsaumya and 3 others
කෙසෙල් කොලේ බත් කාල රෑ 10 වෙද්දි නිදාගෙන මිලියන 800 ගෙවල් ගත්තම අග්ර ඵලය ලබන්න ටිකක් වෙලාව යනව................
topkollek Well-known member May 22, 2014 43,879 1 58,128 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 14, 2020 #3 Reactions: saturn, D_Mad, buddikagayan and 6 others
Maddu Well-known member Dec 15, 2007 1,519 24 48 hErE & tHerE... Aug 14, 2020 #4 මේ පාර මොනවා හිතුවත් වැඩක් නැති වෙයිනේ බන් Reactions: D_Mad, indika_sam and Gonawala_GUNE
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Aug 14, 2020 #5 koheda danne ne oya palaya thiyenne Reactions: D_Mad, indika_sam and Gonawala_GUNE
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Aug 14, 2020 #6 ඔය පොන්සිය කතානායක කම ගැන ඔය කියන්නේ Reactions: D_Mad, indika_sam and Gonawala_GUNE
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Aug 14, 2020 #7 lankacnews එකේ උප අගමැති සීන් එකක් දැක්ක......ඕවට අවොත් කොනක ඉඳන් කෙලින්න ඕනේ.... ඊට පස්සේ ඔය උප අහමති කම මුස්ලිම් එකෙක්ට ඕන වෙනවා Reactions: D_Mad, sidathsaumya, Gonawala_GUNE and 2 others
lankacnews එකේ උප අගමැති සීන් එකක් දැක්ක......ඕවට අවොත් කොනක ඉඳන් කෙලින්න ඕනේ.... ඊට පස්සේ ඔය උප අහමති කම මුස්ලිම් එකෙක්ට ඕන වෙනවා
indika_sam Well-known member Mar 25, 2008 2,553 2,454 113 yakkala Aug 14, 2020 #8 කූල් වෙලා එන්න හැදුවට නොකවුට් වෙන්නත් බැරි නෑ Reactions: D_Mad, nicjosh83, Gonawala_GUNE and 1 other person
zanzibar619 Junior member Sep 20, 2014 75 59 18 Aug 14, 2020 #9 Future deputy Prime Minister Reactions: indika_sam and Gonawala_GUNE
dayt0na Well-known member Jan 2, 2012 29,937 28,854 113 Aug 14, 2020 #10 මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ Reactions: D_Mad, indika_sam and Gonawala_GUNE
L Lankan lion Active member Sep 14, 2019 103 137 43 Aug 14, 2020 #11 කතා නායක වෙන්න හොදට english තියෙන්න ඔනේ.my3 කඩ්ඩ බෑ Reactions: D_Mad, indika_sam and Gonawala_GUNE
2osama Well-known member Oct 25, 2010 81,585 72,784 113 මාලඹේ Aug 14, 2020 #12 මූට මාසේ මාරු වෙලා Reactions: ryandok, indika_sam and Gonawala_GUNE
Smartm Well-known member Jul 19, 2008 20,155 20,758 113 හස්තිශෛලපුර Aug 14, 2020 #13 2osama said: මූට මාසේ මාරු වෙලා Click to expand... බයියන්ට උතුර දකුන මාරු වෙලා තියෙන්නෙ දැන්නම්
D Die-hard Well-known member Jul 10, 2017 7,829 6,591 113 Aug 14, 2020 #14 වැඩ බලන අගමැති...සිරා ගිය දුර Reactions: D_Mad, indika_sam and Gonawala_GUNE
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 15, 2020 #15 මූව පොර කරන්නේ ජෙප්පො ටික... Reactions: Gonawala_GUNE