ඒ පාර මොකාටද එන්ට හදන්නේ . හිටං .

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    45.JPG


    කාට අංචියක් අදින්ටද දැන් නැහැ ලෑස්තිය. :unsure:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    lankacnews එකේ උප අගමැති සීන් එකක් දැක්ක......ඕවට අවොත් කොනක ඉඳන් කෙලින්න ඕනේ....

    ඊට පස්සේ ඔය උප අහමති කම මුස්ලිම් එකෙක්ට ඕන වෙනවා