ඒ පිය ගැට පෙලමයි

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
මොනවද මේ කතා මචන්
මටත් දෙතුන් පාරක්ම එහෙම උනා
ඕනවට වඩා හිතන්න ගියාමත් වැඩක් හරියට කරගන්න බැහැ බන්

mata apahasayak wenna mata dukak wenna mata haniyak wenna kawadawath wada kare na.a gathi guna man dan dakinava aduy.ganu lamay rawattan prayojana ganna aya godak innava.a atahre dakapu hondama aiyek.kamak na.dan okkoma iwaray:)
 
cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    man iskole yana kale mata aiya eknek adare kara.etakotah eya work karanava.man igena gena iwara wenakanuth eya hitiya.eya bandinna masayak thiyalath katha kara.man ath nawaththagaththe na.mata danun na me taran adarayak.ada eya wena kenek ekka yaddi man diha harila baluwa.man inna kiwwanan eya indala.echara andeddi thama man kochara parakkuda hithune.ada poojawa welema man anduwa.mokada a aiya mata godak adarey.eyage car 1 eyage wife and amma hitiya.:):)man eya baladdi ahaka balagaththa ada.ada godak anduna:):)kiyaganna bari tharan dukak.dan wena kenekge.a denna wenuwen adennage sathuta wenuwen pray karala oluwa nawan gedara awa:rofl:

    හ්ම්ම්.. දැන් ඉතින් පරක්කු වැඩී නේ..
    එක අතකට ඔයාට එයාව ලැබුනෙම නැති නිසා හොදයි..
    මට මාත් එක්ක අවුරුදු ගානක් හිටපු කෙනාව තියා ගන්ඩ බැරි වුනානේ..:sorry:
    ඉතින් මට කොච්චර දුකද..:(:(
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ගැණු ළමයින්ගේ එක වැරද්දක් තියනවා තමන්ට අවංකවම ආදරේ කරන කෙනාව හරියට අදුරගන්න බැරි එක. ඒත් ගියාට පස්සේ තමයි තේරෙන්නේ එයා කොච්චර හොඳ කෙනෙක්ද කියල
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    මෙයාගේ එකක් දැක්කොත් ඒක බූට් නැත්නම් අර හිරේ ඉන්න එකා ගැන. ඇත්තමයි ඔයාට වෙන හොද දෙයක් ගැන ලියන්න හිතෙන්නෙම නැද්ද
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ගැණු ළමයින්ගේ එක වැරද්දක් තියනවා තමන්ට අවංකවම ආදරේ කරන කෙනාව හරියට අදුරගන්න බැරි එක. ඒත් ගියාට පස්සේ තමයි තේරෙන්නේ එයා කොච්චර හොඳ කෙනෙක්ද කියල

    na anduragaththa.hithuwe na hamadema ikmnata wisandey kiyala.mata ganak un na.ohe hitiya
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    na anduragaththa.hithuwe na hamadema ikmnata wisandey kiyala.mata ganak un na.ohe hitiya

    ඒ ඔහේ ඉන්න එක තමයි නංගි හැමදේටම මුල ඒක කවදාවත් ඔය ගොල්ලන්ගෙන් නැති වෙන්නේ නෑ :no::no:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙයාගේ එකක් දැක්කොත් ඒක බූට් නැත්නම් අර හිරේ ඉන්න එකා ගැන. ඇත්තමයි ඔයාට වෙන හොද දෙයක් ගැන ලියන්න හිතෙන්නෙම නැද්ද

    bekam ගේ තාත්ත කොටහේන පැත්තේ ඇවිත් තියනවද මන්ද
    :lol::lol::lol:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඒ ඔහේ ඉන්න එක තමයි නංගි හැමදේටම මුල ඒක කවදාවත් ඔය ගොල්ලන්ගෙන් නැති වෙන්නේ නෑ :no::no:

    aka adarayak nathi kamak neme.oya therun gaththa deth neme.man igeneemata awadane yomu kare.nathuwa wena deyak thiyagaththe na.eyamay mata kiwwe hondata igena ganna kiyala.godak hethu une man higher studies karana eka.eya 9 yrs wadimal mata wada.eyalage gewal walin echara kal inna den nane.man ath hithuwe na hadissiye bandee kiyala.mona karannada??hmadema ehema una:):)
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    නංගි බබා මේවගේ නිර්මාණයක් කරනකොට ඔයාගේ පෞද්ගලික ජීවිතය අල්ලලා කොටු වෙච්ච රාමුවක සිර වෙලා ඉන්න එපා. ඔයාගේ හැගීම් වලට විතරක් කතා කරොත් රසවිදින්නාට අසාදාරණයක් වෙනවා. ඔයාගේ අත්දැකීම් වලට යමක් එකතු කරලා එකෙන් මොකක් හරි පණිවිඩයක් දෙන්න උත්සහ කරන්න. ඔයාගේ නිර්මාණය ගැන කෙටියෙන් කියනවානම් මේක හැගීම් වලට වහල් වෙච්ච බොලද නිර්මාණයක්.

    තව තවත් නිර්මාණ කරලා ඔයාගේ හැකියාවන් වර්ධනය කර ගන්න. මම ඔබට ජය පතනවා. 5.5/10

    විවේක පාඩුවේ ඉන්න වෙලාවක මගේ ඉල්ලීමත් ඉටු කරන්න.
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1057404

    http://www.elakiri.com/forum/showthread.php?t=1058072
    http://www.elakiri.com/forum/showthread.php?t=1058078
    http://www.elakiri.com/forum/showthread.php?t=1058287
    http://www.elakiri.com/forum/showthread.php?t=1076526
    http://www.elakiri.com/forum/showthread.php?t=1058081
    http://www.elakiri.com/forum/showthread.php?t=1078630

    aiya baba adahasata sthoothi:rofl::rofl:oya mage nirmana dekak 3k wenna athi.:P:Poya tika balanako.me ada thama man pawdgalika dukak wacahan walata peraluwe:))kalin naththeth na.ath man ramuwaka idan wada karana kenek neme.oya links wala mage threads walata gihin balannako.keepayak damme oyata balanna:)
     
    Last edited:

    නංගි බබා ඔයාගේ මේ නිර්මාණ ටික දැක්කම තව උපදෙස් ටිකක් දෙන්න හිතුනා. ඔයා ලග අදහස් සිතුවිලි තිබ්බට වැඩක් නැහැ ඒවා ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරන්න ඕන. වර්තමාන පාඨක රුචිය අනුව දීර්ග නිර්මාණ වලට යෑම එතරම් උචිත නැහැ. ගොඩක් නිර්මාණ වල ඔයාගේ පසු බිම් නිර්මාණය, පින්තුරය නිර්මාණයේ යොදා ඇති අකුරු හා ගැලපෙන්නේ නැහැ. ඔයාගේ පද වලට වඩා රූපය ඉස්මතු වෙනවා. එතකොට පාඨකයාට කියවීමේ රුචිය අඩු වෙනවා. පසු බිම් වර්ණ සංකලනය, ඇසට ප්‍රිය ෆොන්ට්ස් වැනි දේ ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගේ ගොඩක් නිර්මාණ බැලුවම පැහැදිලි වෙනවා ඔයා ඔයාගේ හැගීම් වලට පාඨකයා ගෙන යන්න හදන බවක්. ඔයාගේ නිගමනය කෙලින්ම ඔවුන්ට කියනවට වඩා සාර්ථක වෙන්නේ එහි අදහස පිලිබඳ ඔවුන්ට තීරණයක් ගන්න ඉඩ හරින එකයි. පද්‍ය පෙළක උනත්අවසානය දක්වා පාඨකයා තුල කුතුහලයක් ජනිත කරවීමට සමත් වීම ලේඛකයාගේ ජයග්‍රහණයක්.
     
    mata liyanna puluwan.habay art work echara ba.adahasata sthoothi.man aniwaryen karanan :):)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    palaweni adarene:):)

    Kawru kohoma kiwwath oka amathaka karanna kiyala....oya aadaraya oyage hithe palapadiyam wela thiyenawa "alu yata sangawunu gini pupurak wage"....eka nisa oka amathaka karala danawa kiyala kiwwata eka karanna amaru wei....eth ithin oya ganama hitha hitha indala dan palak naane....eka nisa wenath dhekata hitha yomu karagganna uthsaha gaththanam thamai hondha....oyata lassanata kavi liyanna puluwan eke music pathtata yomu unaanam mokada....oya wage dewala walata honda treatment1k thamai music......
     
    hmm yes.man liyanava.sindu rasa windinava.na ithin dan bandapu kenekta kalin wage adare karan nane.dan ithin anagathe hadan igeneema iwara karan:):)mage gamana yanava.:):)wena detyak wey:)