ඒ පොලිස් නෝනගේ හිනාව (#සිරි දළදා..)

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,769
    4,962
    113
    උමබ්ලාට කියන්න මමත් පින් කරලා තියෙනවා ඔය වගෙ ලස්සන ගැනියෙක් බදින්න. ඔය වගෙම ලස්සන්නයි, ඉටි රූපෙ වගෙ. මගෙ ලමයි ටිකත් ඉටි බොල වගෙ. ෆොටො දාන්න බැනෙ මෙතන කොහොමත්.
    ------ Post added on Apr 25, 2025 at 8:52 PM
    boru gahanda epa pako, gedara haal goniyata tho puke arinne :ROFLMAO:

    උම්බලා ඔක බැලුවට හිතෙන්නෙ නැද්ද ඔක විඩියො කරපු එකා ක්‍රිපි එකෙක් කියලා
    thota balagena athe gahanda hodai? :ROFLMAO:
    ------ Post added on Apr 26, 2025 at 8:17 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,548
    75,387
    113

    Jeff Bezos and MacKenzie Bezos divorced primarily due to Bezos's affair with Lauren Sánchez, which was made public after the National Enquirer leaked personal text messages between them. While the couple announced their separation and divorce amicably, the affair played a significant role in the decision to end their marriage, according to various reports.

    බාගයක් හම්බුනේ බඳින්න කලින් prenup එකක් තිබ්බෙ නැති නිසා. FB වල හෑලි කියෙව්වට කමක්නෑ තමුනුත් පොඩ්ඩක් research කරන්න. ;) ;)
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    එ ගැනිට විනාඩියක් සිරුවෙන් සිටින් හෙල්ලෙන් නැතුව ඉන්න බැ කියලා නම් පෙනවා..මෙ වගෙ එවුන්ද බන් මිනිහෙක් මන්නයක් අමොරාගෙන ආවම මැද්දට පැනලා අපිව බෙර ගන්නෙ


    උමබ්ලාට කියන්න මමත් පින් කරලා තියෙනවා ඔය වගෙ ලස්සන ගැනියෙක් බදින්න. ඔය වගෙම ලස්සන්නයි, ඉටි රූපෙ වගෙ. මගෙ ලමයි ටිකත් ඉටි බොල වගෙ. ෆොටො දාන්න බැනෙ මෙතන කොහොමත්.
    ------ Post added on Apr 25, 2025 at 8:52 PM
    a kiwe lankawe police woman kenekda natham pitarata kenekda?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,620
    113
    ඕවා උන්ගේ media unit එකෙන් මයි video කරලා දාන්නේ , උන්ගේ propaganda වැඩවලට

    මෝඩ සිංහලු ඕවට අහුවෙලා කවි ගී රචනා ලියනවා

    පුළුවන් නම් උඹලා ඔහොම පොලිස් ගෑනුකෙනෙක්ට පේන්න එයාව video කරපන් බලන්න , තොපේ ඇට කුඩුවෙන්න ගහලා ඇදගෙන ගිහින් කූඩුවට දාන්නේ
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,705
    4,448
    113
    Azealia Banks Girl GIF
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    උම්බලා ඔක බැලුවට හිතෙන්නෙ නැද්ද ඔක විඩියො කරපු එකා ක්‍රිපි එකෙක් කියලා

    ක්‍රිපි කියන්නෙ මොකක්ද නාන ?