ඒ බස් එකක් නෙමේනෙ බන්😥

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    1632377817143.png
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔවු. බස් හයර් කරලා කරපුවත් ඕන තරං ඇති. ලංකාවේ උන් ඇත්තටම බස් කොච්චි එහෙමයි කියලා හිතාගෙන සයවල් යටින් අත දාන්න ගිහිං හිරේ යනවා ඇති. ඊට පස්සේ deport කලාම "අපෝ වැඩ වැඩි බන් ලංකාවේ වැඩ කරගෙන ඉන්න එක හොඳයි හම්බ කරපුවගෙන් මෙහෙ සෙට්ල් වෙනවා" කියාගෙන ඉන්නවා ඇති. 😁
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,520
    113
    Colombo

    ඔවු. බස් හයර් කරලා කරපුවත් ඕන තරං ඇති. ලංකාවේ උන් ඇත්තටම බස් කොච්චි එහෙමයි කියලා හිතාගෙන සයවල් යටින් අත දාන්න ගිහිං හිරේ යනවා ඇති. ඊට පස්සේ deport කලාම "අපෝ වැඩ වැඩි බන් ලංකාවේ වැඩ කරගෙන ඉන්න එක හොඳයි හම්බ කරපුවගෙන් මෙහෙ සෙට්ල් වෙනවා" කියාගෙන ඉන්නවා ඇති. 😁
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අඩො එතකොට මෙච්චර පිළිවෙල දියුනු කියන ජපානෙත් මෙහෙම දෙවල් වෙනවාද බන් ?

    අපේ එවුන් මේවා බලල තමයි කෑ ගහන්නේ ලංකාව දියුණු මදි කියල.