ඒ බැල්ම

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඌ ඌට කියල දෙයක් කරගත්තද නැද්ද කියල උඹවත් මමවත් දන්නෙ නැහැනෙ බං. සමහර එවුන්ගෙ අරමුණ ලොකුම පෝසතෙක් වෙන එක, සල්ලි ගොඩක් ගොඩගහගන්න එක වගේ වුණාට මුගේ අරමුණ ජීවත් වෙනකම්ම බලයේ රැඳී සිටීම වෙන්න පුළුවන්. මෙහෙම බල තණ්හාවක් තියෙන මිනිහෙක් මම මගේ ජීවිතේට දැකල නෑ. සමහරවිට මූ හිතන විදිය හරි ඇති බං. මූට ළමයෙක් නෑ. බැඳීමක් නෑ. ඉන්නකම් ජීවිතේ සැප විඳිනව. මැරුණට පස්සෙ මොනව වුණත් ඌ ඒක ගැන කෙයාර් කරන්නෙ නෑ...
    අරමුණ බලයේ රැදී සිටීම? :rolleyes:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    හම්බෝ🤣🤣

    මිනිස්සු පාලනය වෙන්නේ ධනය. බලය හා සෙක්ස් කියන තුනෙන්. හැම කෙනෙක්ම දේශපාලනය කරන්නේ බලය ගන්න තමයි. උඹලා අපි ඔතනට ගියත් අපිව සම්පූර්ණ වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. නිකමට පොඩි හරි අධිකාරී බලයක් ලැබුන දවසට බලහල්ලාකෝ, වැඩිය ඕනි නෑ මරණාධාර සමීතියක සභාපතිකම හම්බුනත් ඇති.
    ඒක නම් අැත්ත
    ------ Post added on Jul 15, 2022 at 9:41 AM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මිනිස්සු පාලනය වෙන්නේ ධනය. බලය හා සෙක්ස් කියන තුනෙන්. හැම කෙනෙක්ම දේශපාලනය කරන්නේ බලය ගන්න තමයි. උඹලා අපි ඔතනට ගියත් අපිව සම්පූර්ණ වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. නිකමට පොඩි හරි අධිකාරී බලයක් ලැබුන දවසට බලහල්ලාකෝ, වැඩිය ඕනි නෑ මරණාධාර සමීතියක සභාපතිකම හම්බුනත් ඇති.
    :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,074
    24,633
    113
    tracing Geo-location.. ... ...
    මිනිස්සු පාලනය වෙන්නේ ධනය. බලය හා සෙක්ස් කියන තුනෙන්. හැම කෙනෙක්ම දේශපාලනය කරන්නේ බලය ගන්න තමයි. උඹලා අපි ඔතනට ගියත් අපිව සම්පූර්ණ වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. නිකමට පොඩි හරි අධිකාරී බලයක් ලැබුන දවසට බලහල්ලාකෝ, වැඩිය ඕනි නෑ මරණාධාර සමීතියක සභාපතිකම හම්බුනත් ඇති.

    kathawa aththa. Thel polime inna gaman math kalpana kale mokakhari political power ekak wath thibbanam mehema polim wala hamanenna oni nane kiyala. Power eka labunama eka use karala wada karanna purudu unama eka nathuwa bari wenawa athi. Oni kenek power hambunama aniwa wenas wenna puluwan.