ඒ බැල්ම

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කලින් share කරපු එකක ගැලපෙනම reply එකක් දාලා තිබුණා. හොයලා දාන්නම්

    But not like a Relay race where runners carry a relay baton which they must transfer between teammates 🥴
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    funny.JPG

    :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,421
    36,337
    113
    මැදමහනුවර
    විසේසයෙන් කියන්ටෝනෙ,

    "දේසපාලනය කියන්නේ චෙස් වලට එහාගිය දෙයක්. ඒක ක්‍රිකට් වගේ සාමූහික ක්‍රීඩාවක්. මැරතන් එකකට වගේ සවිබලය අවශ්‍ය දෙයක්. ඒ වගේම ඔබ මතක තියාගන්න ඕනෙ ඒක රගර් වගේ අසීරු ක්‍රීඩාවක් සහ බොක්සිං වගේ ලේ වැගිරෙන්නට වුනත් පුළුවන් ක්‍රීඩාවක්"
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    මූ ඇත්තට මෙහෙම කැරියා වගේ ටෝක්ස් දුන්නට තමන්ට කියල කරගත්ත දේකුත් නෑනේ. මහ රූස්ස ගහක් වගේ තිබ්බ එජාපෙ බිමටම සමතලා කරලා ආසනයක් දිනාගන්න බැරි වෙලා පිනා චෑන්ස් එකෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා රාජපස්ස ලොවලා වැඩබලන ජනාධිපති වෙච්ච එකා මොළයක් මොළයක් කියන එක මොළේට කරන අසාධාරණයක් නෙමෙයිද?
     
    minissu hithin mawagaththa wikarayak thamai mu porak, lokayak dannaw gagena karanne...
    labba thamai, kapatiyek education eka kapati kamata use karanawa, eth education ekenuth wadak naha constitution ekata wiruddawa apu ekek.
     
    ඒක තමා. කියල කියලම ඒක ඇත්ත කියල ජන විඥානයේ තැම්පත් වෙලා තියෙන්නෙ.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    537
    113
    Nugegoda
    මූ ඇත්තට මෙහෙම කැරියා වගේ ටෝක්ස් දුන්නට තමන්ට කියල කරගත්ත දේකුත් නෑනේ. මහ රූස්ස ගහක් වගේ තිබ්බ එජාපෙ බිමටම සමතලා කරලා ආසනයක් දිනාගන්න බැරි වෙලා පිනා චෑන්ස් එකෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා රාජපස්ස ලොවලා වැඩබලන ජනාධිපති වෙච්ච එකා මොළයක් මොළයක් කියන එක මොළේට කරන අසාධාරණයක් නෙමෙයිද?
    ඌ ඌට කියල දෙයක් කරගත්තද නැද්ද කියල උඹවත් මමවත් දන්නෙ නැහැනෙ බං. සමහර එවුන්ගෙ අරමුණ ලොකුම පෝසතෙක් වෙන එක, සල්ලි ගොඩක් ගොඩගහගන්න එක වගේ වුණාට මුගේ අරමුණ ජීවත් වෙනකම්ම බලයේ රැඳී සිටීම වෙන්න පුළුවන්. මෙහෙම බල තණ්හාවක් තියෙන මිනිහෙක් මම මගේ ජීවිතේට දැකල නෑ. සමහරවිට මූ හිතන විදිය හරි ඇති බං. මූට ළමයෙක් නෑ. බැඳීමක් නෑ. ඉන්නකම් ජීවිතේ සැප විඳිනව. මැරුණට පස්සෙ මොනව වුණත් ඌ ඒක ගැන කෙයාර් කරන්නෙ නෑ...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    ඌ ඌට කියල දෙයක් කරගත්තද නැද්ද කියල උඹවත් මමවත් දන්නෙ නැහැනෙ බං. සමහර එවුන්ගෙ අරමුණ ලොකුම පෝසතෙක් වෙන එක, සල්ලි ගොඩක් ගොඩගහගන්න එක වගේ වුණාට මුගේ අරමුණ ජීවත් වෙනකම්ම බලයේ රැඳී සිටීම වෙන්න පුළුවන්. මෙහෙම බල තණ්හාවක් තියෙන මිනිහෙක් මම මගේ ජීවිතේට දැකල නෑ. සමහරවිට මූ හිතන විදිය හරි ඇති බං. මූට ළමයෙක් නෑ. බැඳීමක් නෑ. ඉන්නකම් ජීවිතේ සැප විඳිනව. මැරුණට පස්සෙ මොනව වුණත් ඌ ඒක ගැන කෙයාර් කරන්නෙ නෑ...
    ඌට කියල කරගත්තෙ නෑ කිව්වෙ සල්ලි නෙමෙයි බං. ඇත්තටම මූගෙ ජීවිතේ බැලුවහම හෙන හිස් නෙ බං. චන්දෙකින් දිනල බලේට ඇවිල්ලත් නෑ, ධූර කාලයක් සම්පූර්ණ කරන්නෙත් නෑ මොකෙක් හරි ඇවිල්ල දොට්ට දානවා. මොකද මූට දේශපාලනේ නොකලා කියල සැප අඩුවක්ද? මහ කුමාර ජීවිතයක් ගත කරන එකෙකුත් නෙමෙයිනෙ. හොඳට කාල බීලා පාඩුවෙ සැපේ ඉන්න පුළුවන්. මානසික ලෙඩෙක්ද මන්දා. වෙන උන් වගේ පරම්පරාවල් වලට හම්බ කිරිල්ලකුත් නෑ මුගේ.
     
    • Haha
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    ඌට කියල කරගත්තෙ නෑ කිව්වෙ සල්ලි නෙමෙයි බං. ඇත්තටම මූගෙ ජීවිතේ බැලුවහම හෙන හිස් නෙ බං. චන්දෙකින් දිනල බලේට ඇවිල්ලත් නෑ, ධූර කාලයක් සම්පූර්ණ කරන්නෙත් නෑ මොකෙක් හරි ඇවිල්ල දොට්ට දානවා. මොකද මූට දේශපාලනේ නොකලා කියල සැප අඩුවක්ද? මහ කුමාර ජීවිතයක් ගත කරන එකෙකුත් නෙමෙයිනෙ. හොඳට කාල බීලා පාඩුවෙ සැපේ ඉන්න පුළුවන්. මානසික ලෙඩෙක්ද මන්දා. වෙන උන් වගේ පරම්පරාවල් වලට හම්බ කිරිල්ලකුත් නෑ මුගේ.
    maina kiyala thiyenne, "machan umba mage nadaya, umbata daruwo naha, umba oka kohoma hari mage namal puthata aragena denna ona" onna ohomai deal eka
    lol
     
    • Haha
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    maina kiyala thiyenne, "machan umba mage nadaya, umbata daruwo naha, umba oka kohoma hari mage namal puthata aragena denna ona" onna ohomai deal eka
    lol
    සොට් එකක් දාල ඉන්න වෙලාවක නම් මානෙලයට ලඟට අඬ ගහල පොනිල කියන්න ඇති උඹල හැදුනෙ අපේ අත්වල පුතේ, උඹව කවදහරි උඩින්ම තියල මිසක් මම මැරෙන්නෙ නෑ කියල
     
    • Haha
    Reactions: jhnnwp

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    මිනිස්සු පාලනය වෙන්නේ ධනය. බලය හා සෙක්ස් කියන තුනෙන්. හැම කෙනෙක්ම දේශපාලනය කරන්නේ බලය ගන්න තමයි. උඹලා අපි ඔතනට ගියත් අපිව සම්පූර්ණ වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. නිකමට පොඩි හරි අධිකාරී බලයක් ලැබුන දවසට බලහල්ලාකෝ, වැඩිය ඕනි නෑ මරණාධාර සමීතියක සභාපතිකම හම්බුනත් ඇති.