ඒ භයානක අවස්ථාව
කටේ දතක් ගලවන භයානක අවස්ථාවට මුහුණ දෙන්නෙ කොහොද ?
දැනටමත් කටේ දත් ගලවපු උං කියපල්ල, උඹලට රිදුනද ?
අර ඉන්ජෙක්ෂන් එක ගහන කොට අමාරුද ?
ස්නායු පිරවුම් කරනකොට එහෙම අමාරු නැද්ද ?
කොටින්ම දත් ඇන්ද සම්බන්ධ දන්ත ශෛල්‍ය කටයුතු ඔක්කොම රිදෙන කේස්ද ?
අර සමහරක් උංට බොරු දත් දාන්නෙ හක්ක ඇතුලට හාරල වගේ..

ඊට පස්සෙ අව්ලක් නෑ..