ඒ භයානක අවස්ථාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒ භයානක අවස්ථාව

    කටේ දතක් ගලවන භයානක අවස්ථාවට මුහුණ දෙන්නෙ කොහොද ?
    දැනටමත් කටේ දත් ගලවපු උං කියපල්ල, උඹලට රිදුනද ?
    අර ඉන්ජෙක්ෂන් එක ගහන කොට අමාරුද ?
    ස්නායු පිරවුම් කරනකොට එහෙම අමාරු නැද්ද ?
    කොටින්ම දත් ඇන්ද සම්බන්ධ දන්ත ශෛල්‍ය කටයුතු ඔක්කොම රිදෙන කේස්ද ?
    අර සමහරක් උංට බොරු දත් දාන්නෙ හක්ක ඇතුලට හාරල වගේ.. :shocked:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දතක් නම් මේ ලගදී ගැලෙව්වා, අවුලක් උනේ නැ ඉජෙක්සන් ගහනකොට දැනුනෙත් නැ බන්. :yes::yes::yes:

    දත අඬුවෙන් අදිනකොට ජර බර ගානව වගේ දැනෙනවද ? :shocked:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    nerve fill1 kala
    1st day eke inject kala
    2nd day eke inject kale na kelinma me wage ekak athulatama dala kerakewwa :sorry:

    photo-12.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    blue_in_rio

    Well-known member
  • ඉන්ජෙක්ශන් එකේ ඉඳන්ම එක එකාට, එක එක විදියට බලපාන්නේ.මගේ දතක් ගලවන්න ගිහින්, ඉන්ජෙක්ශන් එක ගහලා, නියමිත වෙලාවට ගලවන්න යද්දි, හරියට හිරිවැටිලා තිබ්බේ නෑ.පස්සේ ආපහු එකක් ගැහුවා.ඒක ගහලත් ගලවන කොට මට රිදුනා බන්.මම මෙහෙම කිව්වට උබ අවුල් යන්න එපා.වැඩිදුර තොරතුරු සඳහා, කිඹුල් උතුමානන් අමතන්න. :oo::oo:

    බම්ප් කරන්න මචන් :(:(
     
    • Like
    Reactions: AnuradhaRa

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මගේ නම් බරට දත් ගැලෙව්ව බං ප්ලේට් දාන්න...:(
    ඉන්ජෙක්ෂන් එක ගහනකොට තමයි රිදෙන්නේ..:baffled: ඊට පස්සෙ අව්ලක් නෑ..
    දත ගැලෙව්වට පස්සේ හිරි ගතිය අඩු වෙනකොටත් රිදෙනව..:baffled: ඒකනම් පැනඩෝල් දෙකක් ගැහැව්වාම අඩු වෙනවා....:cool:
    මුලින් ඉංජක්ෂන් එක පනපිටින් විදින එක තමයි කේස් එක...:sorry:
     

    blue_in_rio

    Well-known member
  • මගේ නම් බරට දත් ගැලෙව්ව බං ප්ලේට් දාන්න...:(
    ඉන්ජෙක්ෂන් එක ගහනකොට තමයි රිදෙන්නේ..:baffled: ඊට පස්සෙ අව්ලක් නෑ..
    දත ගැලෙව්වට පස්සේ හිරි ගතිය අඩු වෙනකොටත් රිදෙනව..:baffled: ඒකනම් පැනඩෝල් දෙකක් ගැහැව්වාම අඩු වෙනවා....:cool:
    මුලින් ඉංජක්ෂන් එක පනපිටින් විදින එක තමයි කේස් එක...:sorry:

    :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    දතක් ගලවනවා කියන්නේ මරනවා වගේ වැඩක්..... අර දන්තයා (ඔව් ඔව් :yes: ඌ තමා) මගේ දතක් ඈදලා දැම්මා හිරිවට්ටන්නේ නැතුවම...... ඕකට.......@%$^%^*(&#*&^%&#*()O*&^%%#&*( :angry:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මගේ නම් බරට දත් ගැලෙව්ව බං ප්ලේට් දාන්න...:(
    ඉන්ජෙක්ෂන් එක ගහනකොට තමයි රිදෙන්නේ..:baffled: ඊට පස්සෙ අව්ලක් නෑ..
    දත ගැලෙව්වට පස්සේ හිරි ගතිය අඩු වෙනකොටත් රිදෙනව..:baffled: ඒකනම් පැනඩෝල් දෙකක් ගැහැව්වාම අඩු වෙනවා....:cool:
    මුලින් ඉංජක්ෂන් එක පනපිටින් විදින එක තමයි කේස් එක...:sorry:

    ඉන්ජෙක් ගහන කොට එච්චර රිදෙන්නෙ නෑ,:no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දත් ගලවලා නම් නැහැ මචං.. බුලත් විට කාලා දවසක් දත් ටිකේ කහට බැඳිලා සුද්ද කලා..:yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම ගලවන්න වෙලා නෑ :no: :no:
    මට පේන්න බැරි අර කණ්ණාඩියක් කට ඇතුලට ඔබන එක බං :sorry: :sorry:
    එන එන හැම එකාගෙම කටට ඔබන්නෙ ඕක :sorry: :sorry:
    ඒක එබුවාම පැය දෙක තුනක් යනකං කෙල ගගහම ඉන්න ඕනෙ කොච්චර කෙලගැහුවත් අප්පිරියයි :sorry: :sorry:
    ඉන්ජෙක්සන් එක නම් අවුලක් නෑ ඔයිට වඩා සැර ඉන්ජෙක්ශන් එකක් කන්න වෙනවනෙ කවද හරි මැරිල සොම්බියෙක් වෙලා නැඟිට්ටාම :sorry: :sorry: