ඒ මහා මිනිසා වෙනුවෙන් එළකිරිය...

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
    :D:D
    http://radio.elakiri.com:8000/stream_hq

    ඔක ගහන්න vlc player එකේ ස්ට්‍රීම් ලින්ක් එකක් හැටියට.

    ආ මචං කොහොමද උඹලට සීතලද :D
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :D:D


    ආ මචං කොහොමද උඹලට සීතලද :D
    මම දැන් ලන්කාවේ බන්. එහේ සීතලයි. රේඩියො මම නම් අහනවා බන්. ත්‍රේඩ් එකට එන්න වෙලවක් සෙට් වෙන්නේ ඉතින් වැඩ නැතුව හිටියොත්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දැන් ලන්කාවේ බන්. එහේ සීතලයි. රේඩියො මම නම් අහනවා බන්. ත්‍රේඩ් එකට එන්න වෙලවක් සෙට් වෙන්නේ ඉතින් වැඩ නැතුව හිටියොත්.

    :D ආ ඒහෙමද. නිවාඩුවටද ආවේ බං.
    මේ ප්‍රෝග්‍රෑම් එකට පුලුවන් නම් ත්‍රෙඩ් එකේ සෙට් වෙමු.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    eeth ne....
    script eka mee para liwwe wena kenek. mama poddak add kala witharayi,
    recording, sound engineering mama neweyi wena kenek...
    presenters la wena aya....

    kotinma songs select kale pawaa mee paara mama neweyi........
    :D:D:D:D:D

    වෙන කෙනෙක්, වෙන කෙනෙක්, වෙන කෙනෙක් :frown::frown::frown::frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eeth ne....
    script eka mee para liwwe wena kenek. mama poddak add kala witharayi,
    recording, sound engineering mama neweyi wena kenek...
    presenters la wena aya....

    kotinma songs select kale pawaa mee paara mama neweyi........
    :D:D:D:D:D
    එතකොට ඔය මාම කටහඬ වෙනස් කරලවත් කරන්නෙ නැද්ද?:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oya dan hari wenas ne.. ohoma thama hari giyama.
    hari gihilla neweyi ban.....
    dan kalaa athi......
    වෙන කෙනෙක්, වෙන කෙනෙක්, වෙන කෙනෙක් :frown::frown::frown::frown:
    script eka nam kiriyema kenek......hoda script ekak liyala thiyanawa
    anith un nam mage yaluwoo... presentersla dennagen ekek consultant kenek. anik eka company director kenek...ekek ampaare, anika kandy..
    එතකොට ඔය මාම කටහඬ වෙනස් කරලවත් කරන්නෙ නැද්ද?:rolleyes:
    :dull::dull::no::no::no:
    aaye karanne ne kiyanne karanne ne kukuloo....:dull:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷


    1) එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද? :D
    ඒකට කරන්න තියන්නේ රේඩියෝ ෂෝ එකක් යන වෙලාවට radio.elakiri.com කියන ලිංක් එකට යන එක විතරයි.

    2) ඩේටා ගොඩක් කැපෙනවද? :eek:
    ඩේටා ඉතාම අඩුවෙන් වැය වෙන්න නම් ඔය කියපු පිටුවේ Low Quality කියන ඔප්ෂන් එක තෝරලා අහන්න පුලුවන්. එතකොට ඉතාම අඩුවෙන් තමයි ඩේටා යන්න්. තව විදිහකට කියනව නම් ඔයාලා ඩයලොග් රු 99 ඉන්ටනෙට් කාඩ් එක දාගත්තොත් රේඩියෝ එක අහලා තවත් සෑහෙන්න ඩේටා ගොඩක් ඉතිරුත් කර ගන්න පුලුවන්. [/IMG]

    3) ඉන්ටනෙට් ස්ලෝනේ.
    අව්ලක් නෑ. මම ඉන්ටනෙට් පැකේජ් එක ස්ලෝ වුනහමත් කිසි ගැටලුවක් නැතුව රේඩියෝ අහනවා. Low Quality දාගත්තම එච්චර අඩුවෙන් ඩේටා යන්නේ.

    4) රේඩියෝ ප්‍රෝග්‍රෑම් යන අතරේ චැට් එකට සෙට් වෙන්නේ කොහොමද?
    රේඩියෝව යන වෙලාවට එළකිරි හෝම් පේජ් එකේ උඩින්ම, ප්‍රෝග්‍රෑම් එකට අදාළ බැනර් එකක් දානවා. ඒක ක්ලික් කරහම කෙලින්ම රේඩියෝ ත්‍රෙඩ් එකට එනවා. :yes: එහෙම නැත්තං සාමාන්‍ය විදිහට New Posts ක්ලික් කරාම උඩින්ම රේඩියෝ ත්‍රෙඩ් එක දැක ගන්න පුලුවන්. මේක දාන්නේ Radio කියන මෙම්බර්.
    එහෙමත් නැන්තං Entertainment > ElaKiri Interactive Radio! කියන කැටගරි එක යටතේ ත්‍රෙඩ් එකට එන්නත් පුලුවන්.






    Thanks bro :love: