ඒ මේකි කතා කරන හැටි?????

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ලංකාවේ මිනිස්සූ ඕවා අතල් එකට ගත්තට ඉතින්,​

    මනුස්සයෙක් කතා කරන විදිය අල්ලන් ඒක විහිළුවට ගන්න එකත් psycho case එකක් තමයි. :lol:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔය නිවේදනය කරන එකා තමන් සියල්ල දත් ගාණට හිතන් ඉන්න, ඕක කියන ගොබ්බ කතාවලට බහුතරයක් මිනිස්සුන්ට හිනා යනවයි කියලා හිතන් ඉන්න එකතරා මන්ද මානසිකයෙක්. එච්චරයි කියන්න තියෙන්නෙ. මනුස්සයෙක්ගෙ ස්වභාවික ගති ලක්ෂණයක් ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කරනවා නම් කවුරුහරි, එහෙනම් ඒකා අමු සක්කිලියෙක්. ඔක්කොටම ඉස්සෙල්ලා මේ වගේ ගොබ්බ ටීවී චැනල් බලන එවුන්ව අල්ලන් හමගහන්න ඕන. උන්ගෙ ඉල්ලුමට අනුවනෙ සැපයුම දෙන්නෙ. ලංකාවෙ රසවින්දනේ එහෙම්පිටිනම් කාලා විනාශ කරපු එක පාර්ශවයක් තමයි ඔය මැදමූලනේ රෙදි හෝදපු කොම්බු චැනල් එක. :mad:🤬
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ඔය නිවේදනය කරන එකා තමන් සියල්ල දත් ගාණට හිතන් ඉන්න, ඕක කියන ගොබ්බ කතාවලට බහුතරයක් මිනිස්සුන්ට හිනා යනවයි කියලා හිතන් ඉන්න එකතරා මන්ද මානසිකයෙක්. එච්චරයි කියන්න තියෙන්නෙ. මනුස්සයෙක්ගෙ ස්වභාවික ගති ලක්ෂණයක් ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කරනවා නම් කවුරුහරි, එහෙනම් ඒකා අමු සක්කිලියෙක්. ඔක්කොටම ඉස්සෙල්ලා මේ වගේ ගොබ්බ ටීවී චැනල් බලන එවුන්ව අල්ලන් හමගහන්න ඕන. උන්ගෙ ඉල්ලුමට අනුවනෙ සැපයුම දෙන්නෙ. ලංකාවෙ රසවින්දනේ එහෙම්පිටිනම් කාලා විනාශ කරපු එක පාර්ශවයක් තමයි ඔය මැදමූලනේ රෙදි හෝදපු කොම්බු චැනල් එක. :mad:🤬
    ප්ලෑන් කරලා කරන් වැඩ. හැමෝම කෙල්ලට පව් පව් කියන්න ගන්නවා. කෙල්ලත් හිට් වෙනවා. දෙරන ත්‍රෙන්ඩින්ග් යනවා උන්ගෙ රේටින්ග්ස් නගිනවා