සභාවක් ඉස්සරහ කෙනෙක් අපහසු කරන එක හෙනම චාටර් වැඩක්
බෝක්කුව බලන්න ආය විඩියෝ එක මුල ඉදන් බලන්න උනානේමොනවා උනත් පේෂල කියන්න අර ගවුන් අදින පොන්නයා ගේ මුලින්ම රෙදි ගලවපු එකෙක්. ඕක ඉතින් කොහොමත් උගේ හැටි.
ඒවගේද යකෝ අරකිගේ බෝක්කුව.![]()
![]()


අනුන් පැදපු කාර් පදින ගොන් ඩයල් නේ බං.. ඉතින් කෙල්ලෙක් අවෝත් නලියනවා![]()
ස්ටේජ් එකට නැගල දිව දාන්න ආසයි.මොනවා උනත් පේෂල කියන්න අර ගවුන් අදින පොන්නයා ගේ මුලින්ම රෙදි ගලවපු එකෙක්. ඕක ඉතින් කොහොමත් උගේ හැටි.
ඒවගේද යකෝ අරකිගේ බෝක්කුව.![]()
![]()
ඔව් ඒකන්ම් බලුව වැඩක්. මූනට හිනවෙලා හිටියට අර කෙල්ල සෑහෙන්න අපහසුතාවට පත්වෙන්න ඇති.ලංකාවේ මිනිස්සූ ඕවා අතල් එකට ගත්තට ඉතින්,
මනුස්සයෙක් කතා කරන විදිය අල්ලන් ඒක විහිළුවට ගන්න එකත් psycho case එකක් තමයි.
හොඳටම අදාලයිමන් හිතන්නෙ නිවේදකයෙක් විදිහට පේශල ගෙ අඩුපාඩු කතා කරන්න උගෙ කසාදෙ අදාල විය යුතු නෑ. උඹත් ලෙඩ ඔපීනියන් එකක්නෙ කොල්ලො මේ එලියට දාල තියෙන්නෙ.