ඒ මේකි කතා කරන හැටි?????

Wishmalokaya Official

Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    මට නම් එ‍් කෙල්ලත් ලස්සනයි, කටහඬත් ලස්සනයි. 😍😍 මගෙ ex ව මතක් වුණා. එයාටත් 20-22 වයසෙදි ඔය වගේ හුරතල් කටහඬක් තිබුණෙ. ❤️
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මහා කැතයි කෙනෙකුගේ කතා කරන විදිහ ගැන හිනාවෙන එක,ඔහොම ඔතන හිනා උනාට ඔය නංගි, හිතෙන් දුක්වෙනවා ඇති, මගෙ කට හැඩගැන හිනා උනා කියලා.
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    මොනවා උනත් පේෂල කියන්න අර ගවුන් අදින පොන්නයා ගේ මුලින්ම රෙදි ගලවපු එකෙක්. ඕක ඉතින් කොහොමත් උගේ හැටි.

    ඒවගේද යකෝ අරකිගේ බෝක්කුව. :lol: :lol:
    බෝක්කුව බලන්න ආය විඩියෝ එක මුල ඉදන් බලන්න උනානේ :angry::angry:
     
    • Haha
    Reactions: kasun090354t

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මනුස්සයෙක්ගෙ ස්වභාවික ගති ලක්ෂණයක් ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කරනවා නම් කවුරුහරි, එහෙනම් ඒකා අමු සක්කිලියෙක්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,753
    9,086
    113
    ඒක නෙමේ සචිනි මාරම වයිෆ් මැටිරීයල් නේ. මට සෙට් වෙන්නෙම ඔය delightful ඇන්ටිල වගේ කෙල්ලො.

    අනුන් පැදපු කාර් පදින ගොන් ඩයල් නේ බං.. ඉතින් කෙල්ලෙක් අවෝත් නලියනවා 🤣

    මන් හිතන්නෙ නිවේදකයෙක් විදිහට පේශල ගෙ අඩුපාඩු කතා කරන්න උගෙ කසාදෙ අදාල විය යුතු නෑ. උඹත් ලෙඩ ඔපීනියන් එකක්නෙ කොල්ලො මේ එලියට දාල තියෙන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    මොනවා උනත් පේෂල කියන්න අර ගවුන් අදින පොන්නයා ගේ මුලින්ම රෙදි ගලවපු එකෙක්. ඕක ඉතින් කොහොමත් උගේ හැටි.

    ඒවගේද යකෝ අරකිගේ බෝක්කුව. :lol: :lol:
    ස්ටේජ් එකට නැගල දිව දාන්න ආසයි.
     
    • Haha
    Reactions: kasun090354t

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113

    ලංකාවේ මිනිස්සූ ඕවා අතල් එකට ගත්තට ඉතින්,​

    මනුස්සයෙක් කතා කරන විදිය අල්ලන් ඒක විහිළුවට ගන්න එකත් psycho case එකක් තමයි. :lol:

    ඔව් ඒකන්ම් බලුව වැඩක්. මූනට හිනවෙලා හිටියට අර කෙල්ල සෑහෙන්න අපහසුතාවට පත්වෙන්න ඇති.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මන් හිතන්නෙ නිවේදකයෙක් විදිහට පේශල ගෙ අඩුපාඩු කතා කරන්න උගෙ කසාදෙ අදාල විය යුතු නෑ. උඹත් ලෙඩ ඔපීනියන් එකක්නෙ කොල්ලො මේ එලියට දාල තියෙන්නෙ.
    හොඳටම අදාලයි 🤣
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    මනුස්සයෙක්ගෙ බාහිර ස්වරූපය / කටහඬ ගැන විහිලුවට ලක් කරන එක නම් මහ සක්කිලි පොන්න වැඩක්.
     
    • Like
    Reactions: Stimulus mind