ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය...

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ෆට්ටම සිංදුවක් . මේ ක අහද්දි නම් ජීවීතේ යාතාර්තය ගැන මනෝ පාරකට ය්නවා❤️❤️
    ඇඬෙනවා බං සමහර වෙලාවට.
    ඉස්සරම ඕක අහද්දී එහෙම ගාණක් නෑ.
    දැන් පට්ට අවුල්.
    හැම එකාටම ජීවිතේ එක වතාවක් හරි ඕක feel වෙනවා. 😟
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ඇඬෙනවා බං සමහර වෙලාවට.
    ඉස්සරම ඕක අහද්දී එහෙම ගාණක් නෑ.
    දැන් පට්ට අවුල්.
    හැම එකාටම ජීවිතේ එක වතාවක් හරි ඕක feel වෙනවා. 😟
    මැචුර් වී ගෙන එද්දි තමා ඔවයෙ රහ වැඩිපුර දැනෙන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,986
    113
    being-human-is-the-most-terrible-loneliness-in-the-universe.jpg