ඒ ලෙවල් සින්දුව (The A/L Song)

hasithazone

Junior member
  • Dec 24, 2009
    105
    14
    18
    අල්ලපු ගෙදර
    ඒ ලෙවල් සින්දුව (The A/L Song)

    පන්ති යන්න සල්ලි දෙන්නෙ
    හැමදාමත් බැණ බැණ
    පාඩම් කරපල්ල පුතේ
    මේව නෙවේ බණ බණ
    පන්ති ගිහින් ඉගන ගන්නෙ
    වලක් දෙකක් පැන පැන
    පොඩි වලියක් දාගත්තොත්
    එකක් දෙකක් ඇණ ගෙන
    මේව දැකල සර් කිව්වෙ
    ඔව පුතේ අණ විණ
    ඔහොම ගියොත් ඉවර වෙන්නෙ
    A/L ලුත් ඇණ ගෙන


    අපේ එහා ගෙදර එකා
    බලන් ඉන්නෙ මO ගැන
    මුළු ඉස්කෝලෙම එවුනුත්
    කතා කරයි අපි ගැන
    අපිට ගහල ගුටි කෑ අය
    හිනා උනා බැණ බැණ
    ගමේ ගොඩේ පාරෙ තොටේ
    title එක අපි ගැන
    පාඩම් වැඩ මුකුත් නැතිව
    fail වෙනව දැන දැන
    පිස්සු කෙලින අපේ දිහා
    බලන් ඉන්න සැමදෙන
    අපේ result ආවොත් යයි
    බලන්න නම් පැන ගෙන


    මෙහෙම ගියොත් නම් කවදාහරි
    අපි ඉවරයි දැන ගෙන
    පාඩම් කරපල්ල ඉතින්
    ටික ටික හරි අරගෙන
    econ account business
    මේව අතරෙ තනි උන
    අපේ ලෝකෙ කවදා හරි
    ගොඩ යනවා සිතමින
    කෙල්ලො දිහා බලලා
    අපි බීලා මත් වීගෙන
    දවසක්වත් නෑ මට නම්
    ඒවා කර නාගෙන
    කවදාහරි කෙල්ලත් නෑ
    සල්ලිත් නෑ බීගෙන
    ඉන්න එවුන්ටත් කියපන්
    campus යමු "A" ගෙන
    නැත්තම් අපිට වෙන්නෙ
    ඉන්නට (ඒ)රීගෙන...
     
    • Like
    Reactions: Djtharindur