ඒ වගේද.....මම ලියන්නෙ දැකපු ගමන් මට බකස් ගාල හි
ආච්චි කෙනෙක් සොල්දරයක් උඩ හිටගෙන ඉද්දි තද හුලඟක් ආව.
ආච්චි ටක් ගාල අත් දෙකෙන්ම ඔලුවට දාල හිටපු තොප්පිය අල්ලගත්ත.
අච්චිගේ ගවුම උඩයනව, යටට මොකුත් ඇඳලත් නැහැ.
යටින් යන කොල්ලෙක් කිව්වා " අච්චියේ ඔය තොප්පිය අත් දෙකෙන්ම අල්ලගෙන හිටියම අච්චිගෙ ඔක්කොම එලියෙනෙ එක අතකින් ගවුමත් අල්ලගන්න"
අච්චි කියනව " උඹ කිව්වට ඔය උඹට පේන ඒව ඔක්කොම අවුරුදු 85 ක් පරනයි. ඒ වගේද මේ ඊයෙ ගත්ත තොප්පිය"
සිල්ව නුවර එලිය පත්තෙ සල්ලි තියෙන කෙනෙක්. එයා ගියා දවසක් අස්සයෙක් මිලදී ගන්න. එයාගෙ අවුරුදු 4 පුතත් ගියා එයත් එක්ක.
ඉතින් සිල්ව අස්වයන් ගාවට ගිහින් අස්වයගෙ අවයවය අතගාල බලනව.
පොඩි එකා අහනව ඇයි ඒ කියල.
සිල්ව කියනව " ගන්න කලින් බලන්න ඕනෙ ඒගොල්ලො නිරෝගිද කියල "
පොඩි එකා කියනව " එහෙනම් තාත්තෙ අල්ලපු ගෙදර අංකල් අම්මව සල්ලි වලට ගන්නයි යන්නෙ "

Last edited: