ඒ වුණාට ශ්‍රී වික්‍රම ද්‍රෝහියා - ඇහැලේපොළ ජාතික වීරයා!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    From FB

    මම මේ දවස් වල 1808-12 කාලයට අයත්, බ්‍රිතාන්‍ය රහස් වාර්තා කියවමින් ඉන්නේ. මේවා විශ්වාසනීය තොරතුරු විදිහටයි, ලංකාණ්ඩුකාරයාගේ අත්සනින් යටත් විජිත මහලේකම්ට යවලා තියෙන්නේ.

    මේ ලේඛන වල තියෙන හැටියට 1812 වෙනකොට කොළඹට mass attack එකක් දෙන්න ශ්‍රී වික්‍රම plan කරලා තියෙනවා කියලා පේනවා.

    උඩුනුවර - යටිනුවර - දුම්බර - හාරිස්පත්තුව - හේවාහැට - තුන් කෝරලේ - සත් කෝරලේ - නුවර කලාවිය - වන්නිය - වෙල්ලස්ස - බදුල්ල - වැදි රට - සබරගමුව කියන පැති වල දැවැන්ත military preperation එකක් හදන්න මුල පුරලා තියෙනවා.

    රජ්ජුරුවන්ට ප්‍රතිපක්ෂ නිලමෙලා replace කරලා, අලුත් ප්‍රවේණි රාජකාරි පිහිටුවනවා.

    ඒ විතරක් නෙවෙයි, Madras හරහා ප්‍රංශ හමුදා එක්ක communication එකක් හදාගෙන තියෙනවා, support එක ගන්න.

    මේ කාලෙදි ප්‍රංශය, යුරෝපයේ fail වෙමින් තිබ්බ එක වෙනම කාරණයක්. ඒත් 1811 දි ප්‍රංශ හමුදා ජාවා වලට එනවා. ශ්‍රී වික්‍රම මේ political tansition එක ගැන serious alart එකක ඉඳලා තියෙනවා. මඩකලපුවෙන් සහ යාපනෙන් රහසිගතව ප්‍රංශ නියෝජිතයෝ උඩරටට ඇවිත් තියෙනවා.

    ඒ වගේම ශ්‍රී වික්‍රම, තුන් කෝරළේ සහ හත් කෝරළේ හැම ගෙදරකම වෙඩි බෙහෙත් කූඩා 05 ගානේ එකතු කරන්න නියම කරලා තියෙනවා.

    කම්මල්කාරයෝ පුහුණු කරන්න සහ එක් රැස් කරන්න වෙනම plan එකක් - හැම රටවනියකින්ම තුවක්කු 9000 ගානේ හදලා නුවරට එකතු කරන්න ප්ලෑන් එකක් - හරඹකාරයෝ පුහුණු කරන්න training school හදලා තියෙනවා.

    උනම්බුවේ දෙවැනි අදිකාරම, මොල්ලිගොඩ දිසාව, මඩුගල්ලේ දිසාව යොදවලා මේ වැඩ monitor කරලා තියෙනවා.

    ඒ වගේම කොළඹටත් චරපුරුෂයෝ එවලා ඔත්තු බලලා තියෙනවා.

    රාජධානි සීමාවට ආසන්න බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවල හිටපු සිංහල ප්‍රධානීන්ට 'දැනෙන ගණන් වලින්' අල්/ලස් දීලා නම්මවා ගන්න උත්සාහ කරලා තියෙනවා.

    මේ mass plan එක සම්පූර්ණයෙන්ම fail වෙන්නේ ඇහැලේපොළ කියන මැන්ටලේට රජ වෙන්න ආසාව ආපු එකේ result එකක් විදිහට.

    1812 ජනවාරි වගේ ඉඳන් වැඩ ඔක්කොම අල වෙනවා. මැන්ටල්පොළ අදිකාරම, සබරගමුවේ වෙනම රාජ්‍යයක් හදන්න යනවා. එතන තමයි හැමදේම අවුල් වෙන්නෙ!!

    ශ්‍රී වික්‍රම 1805 ඉඳන් 1811 වෙනකම් ගහපු මැච් එකේ සයිස් එකේ හැටියට, වැඩේ success වෙලා කොළඹට ගැ/හුවා නම් එහෙම, සුද්දා නවතින්නෙ එංගලන්තේ! ආයේ ලංකාව දිහාවත් නොබලන්න.

    1803 දීපු දීමට සුද්දා අවුරුදු දොළහක්ම උඩරට සීමාවවත් පනින් නැතුව හිටියේ. නෝර්ත් - ජෝන් විලියම් - මේට්ලන්ඩ් බය වුණා උඩරටට ග/හන්න ගිහින් රස්සාව නැති වෙයි කියලා.

    ඉතිං, තුවක්කු 5000 ගානේ නෙවෙයි 2000 ගානේ රටවනි පහෙන් ආවත් 50,000 යි!! 9000 ගානේ ආවා නම් 90,000 යි. හැම හේවායෙක්ටම තුවක්කුවක්! Perfect military strength එකක්!

    සුද්දා කම්මුතුයි!

    එහෙම වුණා නම්, මාඝට ගැ/හුවට පස්සේ සිද්ධ වුණ දැවැන්තම warfare එක වෙන්නත් තිබ්බා!

    ඇහැලේපොළ නැතුව, ඒ වෙලාවේ පිළිමතලව්වෙගෙ ගෑවුණේවත් නැති එකෙක්ව පළවෙනි අදිකාරම කරලා, සබරගමුව මොල්ලිගොඩට දුන්න නම්, ශ්‍රී වික්‍රම මුලු ලංකාවේම රජ්ජුරුවො හැටියට අවුරුදු 300කට පස්සේ ඔටුනු පළඳිනවා ඒකාන්තයි.

    ඒ වුණාට ශ්‍රී වික්‍රම ද්‍රෝහියා - ඇහැලේපොළ ජාතික වීරයා!

    ප.ලි.

    ඔය අස්සෙ ජෝන් විලියම් ආණ්ඩුකාරයා රජ්ජුරුවන්ට ලියුමක් ලියනවා, "අපිට ග/හන්නද ඔයා හදන්නෙ? ගැහුවොත් එහෙම අපිටත් ග/හන්න වෙනවා ඈ! ඒ නිසා අපි යාලු වෙලා සාමෙන් ඉමු සුදෝ කියලා.." ග/හන්න පුලුවන් කම තිබ්බ නම් නො/ගහම ඉන්න එකාලා..!

    ---
    නිමේෂ තිවංකර සෙනෙවිපාල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    හොඳ රිවීව් එකක් ඒත් දැන් ඔය කතාවලින් වැඩක් තියෙනවද බං.
    ආපෝ ඔව්. ( මොනවද ඇහුවට නන් උත්තර දෙන්නේ නෑ ඕක ගැන ඕනි තරං මේකේ කතා කරපු නුල් තියෙනවා, තර්ක තියෙනවා)

    ඕක ඔය සෝමදේව කියපු කතාව නේ ?
    ඔව්. මේ ලේඛන දැන් public document වෙලා ඇත්තේ.
    ------ Post added on Dec 6, 2025 at 12:17 AM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඇත්ත වෙන්න පුලුවන්. මමත් අහල තියෙන දෙයක් තමයි සුද්දා මෙහෙන් යන්න කලින් ඉතිහාසය හැකි හැම තැනම විකෘති කරල ගිය බවක්
    මේක අපිට විතරක් නෙවේ උන් අල්ලගත්ත ගොඩක් රටවල් වලට කලා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    ඇත්ත වෙන්න පුලුවන්. මමත් අහල තියෙන දෙයක් තමයි සුද්දා මෙහෙන් යන්න කලින් ඉතිහාසය හැකි හැම තැනම විකෘති කරල ගිය බවක්
    මේක අපිට විතරක් නෙවේ උන් අල්ලගත්ත ගොඩක් රටවල් වලට කලා.
    දෙමල්ලු මෙහෙට ආවේනිකයි කියන එකත් එහෙම එකක් තමයි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ශ්‍රී වික්‍රම හෙන බේබද්දෙක් කියල ඉතිහාසේ කිව්වට. පොරව ට්‍රාංස්පොට් කරපු නැවේ. කපිතාන්ගේ ඩයරියක් තියෙනවා. එක උගේ ප්‍රයිවට් ලොග් එකක් ඉතිහාසය වෙනස් කරන්න ලියපු එකක් නෙමේ. එකේ තියෙනවා ඇත්ත විස්තරේ.
     
    • Wow
    Reactions: Mr.dark

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    ශ්‍රී වික්‍රම හෙන බේබද්දෙක් කියල ඉතිහාසේ කිව්වට. පොරව ට්‍රාංස්පොට් කරපු නැවේ. කපිතාන්ගේ ඩයරියක් තියෙනවා. එක උගේ ප්‍රයිවට් ලොග් එකක් ඉතිහාසය වෙනස් කරන්න ලියපු එකක් නෙමේ. එකේ තියෙනවා ඇත්ත විස්තරේ.
    එක මට කියවන්න සෙට් වෙලා නෑ. විස්තරේ දාපන්කෝ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    ඇහැලේපොල විතරක් නෙමෙයි අනෙක් රදලයොත් රජා එක්ක තරහෙන් හිටියෙ
    නුවර ඉදගෙන කොළඹට ඇටැක් කරයි පම්කක්
    පහතරට මිනිස්සු උඩරට දෙමල රජාව පිලිගනී පම්කක්
    ඇටැක් කොලා කියල හම්බවෙයි ලබ්බක්
    මොකක් හරි ගොන් කතාවක් ගොතල කිව්වම හුරේ දාන්නම් සිංහලු මරු

    ඇහලෙපොල හොදයි කියනව නෙමෙ
    ඔය රදල හැත්තගෙන්ම රටට වෙච්ච හොදක් නැහැ
    එහෙමයි කියල රජා ඔටෝමැටික් හොද වෙන්නෙ නැහැ
    ------ Post added on Dec 6, 2025 at 12:42 AM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    ශ්‍රී වික්‍රම හෙන බේබද්දෙක් කියල ඉතිහාසේ කිව්වට. පොරව ට්‍රාංස්පොට් කරපු නැවේ. කපිතාන්ගේ ඩයරියක් තියෙනවා. එක උගේ ප්‍රයිවට් ලොග් එකක් ඉතිහාසය වෙනස් කරන්න ලියපු එකක් නෙමේ. එකේ තියෙනවා ඇත්ත විස්තරේ.
    දාපන්කෝ මචං 🙄
     
    • Like
    Reactions: wpril5

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,521
    8,891
    113
    හොඳ රිවීව් එකක් ඒත් දැන් ඔය කතාවලින් වැඩක් තියෙනවද බං.
    ඉතිහාසය ඉගැනීම අනිවාර්ය වෙන්න ඕනෙ.

    දාපන්කෝ මචං 🙄
    Use ChatGPT.

    https://chatgpt.com/share/69334603-e204-8007-8688-c342412e0714
    ------ Post added on Dec 6, 2025 at 2:23 AM

    ශ්‍රී වික්‍රම හෙන බේබද්දෙක් කියල ඉතිහාසේ කිව්වට. පොරව ට්‍රාංස්පොට් කරපු නැවේ. කපිතාන්ගේ ඩයරියක් තියෙනවා. එක උගේ ප්‍රයිවට් ලොග් එකක් ඉතිහාසය වෙනස් කරන්න ලියපු එකක් නෙමේ. එකේ තියෙනවා ඇත්ත විස්තරේ.
    Captain ge diary eka nemei. eke incharge hitapu British officerge diary eka tyenne..Granville’s diary
    ------ Post added on Dec 6, 2025 at 2:27 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    හෑ...
    පොඩි ළමයෙක්ගෙ වචනයක් නිසා ශ්‍රීවික්‍රම රාජසිංහ රජ්ජුරුවො ඉතිහාසයේ පචම කරල දාල වගේ මට පේන්නෙ...