ඓතිහාසික සබරගමුව

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සපරගමුව..පට්ට ප්ලේස් තියෙනවා ඇවිදින්න..පල්ලෙබද්දෙන් හැරිලා Waulpane Cave පාරෙන් මඩුවන්වෙල වලව්ව බලන්න යන්න ඕන..එතනින් ආයේ රක්වානට ගිහින් සිංහරාජේ

    තවම අප්පුලා හාමුලා කර තියාගෙන යන්නේ..කුල භේදය ලොකුවටම තියෙනවා..හරියට නිකන් 60/70 කාලේ ජීවත් වෙනවා වගේ..
    ඔව්..කුල ප්‍රශ්න ලොකුවටම තිබ්බ ලගක් වෙනකන්.දැන් ටිකක් විතර අඩුයි
    ------ Post added on Aug 28, 2022 at 10:58 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .
    තනිකරම දේශපාලන ගනධබ්බයො.
    මෙහෙ කදු අස්සේ ගම් තියෙනවා මිනිස්සු මාසෙකට පාරක් ළඟ ටවුන් එකක්ට ඇවිත් යන. 40km ඉපදිලා මැරිලා යන්නේ.

    හැබැයි ජීවත් වෙන්න ගොඩක් දේවල් නිකන් තියෙනවා.( වතුර/කෑම). පට්ට සරලයි ජීවිත හැබැයි
    @PrasangaSPerera @Ragna_SL

    හා රත්නපුර පොන්ස්ලා දෙන්න හයියෙන් හූවක්

    හිකි හිකි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව්..කුල ප්‍රශ්න ලොකුවටම තිබ්බ ලගක් වෙනකන්.දැන් ටිකක් විතර අඩුයි
    මොනවයි සින් බන්. ඊය ගෙවල් වලට වැද්ද ගන්නේ නැති සින් වගේ ඒවත් තිබ්බද??
    9:05 nadda?
    නැ බන්..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මොනවයි සින් බන්. ඊය ගෙවල් වලට වැද්ද ගන්නේ නැති සින් වගේ ඒවත් තිබ්බද??

    නැ බන්..
    ඔව්..ගෙදරට එනවනම් පස්ස දොරෙන් එන්න ඕන,කුස්සියෙන් මෙහාට එන්න බැහැ.කසාදයක් කරගත්තොත් පවුලෙන් අයින් කරනවා..හාමුදුරුවන්ගේ උනත් කුල බේදේ තිබ්බා..විනිල් මැණිකට හිටන් ලොකුවට මිනිස්සු අපහස කරා කොච්චර සල්ලි තිබ්බත්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඔව්..ගෙදරට එනවනම් පස්ස දොරෙන් එන්න ඕන,කුස්සියෙන් මෙහාට එන්න බැහැ.කසාදයක් කරගත්තොත් පවුලෙන් අයින් කරනවා..හාමුදුරුවන්ගේ උනත් කුල බේදේ තිබ්බා..විනිල් මැණිකට හිටන් ලොකුවට මිනිස්සු අපහස කරා කොච්චර සල්ලි තිබ්බත්
    දැනටත් කරනවා බන්.සමහර යන්නෙත් නෑ කොච්චර ලොකු සල්ලිකාරයෝ වුනත්...ඉදගන්න පුටුවක් දෙන්නේ නෑ..නැන්දේ මාමේ කියන්නෙ නෑ.නිකන්ම නම කියලා කතා කරන්නේ වයසක කෙනෙක් වුනත්...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දැනටත් කරනවා බන්.සමහර යන්නෙත් නෑ කොච්චර ලොකු සල්ලිකාරයෝ වුනත්...ඉදගන්න පුටුවක් දෙන්නේ නෑ..නැන්දේ මාමේ කියන්නෙ නෑ.නිකන්ම නම කියලා කතා කරන්නේ වයසක කෙනෙක් වුනත්...
    ගොඩක් ගොවිගම ගෙදර මිනිස්සුන්ට මුළු ගමේම අඩු කුලේ මිනිස්සුන් කවුද කියල මතකයි.කාගේ හරි නමක් කිව්වොත් ආපෝ එයා මේ කුලේනේ කියල පටස් ගාලා කියනවා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .
    තනිකරම දේශපාලන ගනධබ්බයො.
    මෙහෙ කදු අස්සේ ගම් තියෙනවා මිනිස්සු මාසෙකට පාරක් ළඟ ටවුන් එකක්ට ඇවිත් යන. 40km ඉපදිලා මැරිලා යන්නේ.

    හැබැයි ජීවත් වෙන්න ගොඩක් දේවල් නිකන් තියෙනවා.( වතුර/කෑම). පට්ට සරලයි ජීවිත හැබැයි
    කොහොමද නූරිවත්ත එහෙම තියන දැරණියගල ලයින් එක. වෙනම රටකට ගියා වගේ නේහ්...පට්ට රූරල් අමුතුම මිනිස්සු ඉන්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව්..ගෙදරට එනවනම් පස්ස දොරෙන් එන්න ඕන,කුස්සියෙන් මෙහාට එන්න බැහැ.කසාදයක් කරගත්තොත් පවුලෙන් අයින් කරනවා..හාමුදුරුවන්ගේ උනත් කුල බේදේ තිබ්බා..විනිල් මැණිකට හිටන් ලොකුවට මිනිස්සු අපහස කරා කොච්චර සල්ලි තිබ්බත්
    ගොඩක් ගොවිගම ගෙදර මිනිස්සුන්ට මුළු ගමේම අඩු කුලේ මිනිස්සුන් කවුද කියල මතකයි.කාගේ හරි නමක් කිව්වොත් ආපෝ එයා මේ කුලේනේ කියල පටස් ගාලා කියනවා
    අපෝ බන් මේ නවීන කාලෙත් ඔවා කරනවද? පට්ට කැරියෝ නේ ඉන්නේ. අපේ පැති වල නම් ඕව නැ දැන්. එත් මට මතකයි ගොඩක් පොඩි කලේ අපේ ආච්චි ඔය ඉස්සර එනවා සාත්තර කියන මිනිස්සු. ඒ අයට වතුර දෙන්න වෙනම කෝපයක් තිබ්බ. ඒ මිනිස්සු කවදාවත් ගේ ඇතුලට ගත්තේ නැ. වෙලාවට ඔය ජරා පුරුදු අපේ කාටවත් පුරුදු උනේ නැ. දැන් නම් අපේ පැති වල ඔය සින් ඇත්තෙම නැ.
    දැනටත් කරනවා බන්.සමහර යන්නෙත් නෑ කොච්චර ලොකු සල්ලිකාරයෝ වුනත්...ඉදගන්න පුටුවක් දෙන්නේ නෑ..නැන්දේ මාමේ කියන්නෙ නෑ.නිකන්ම නම කියලා කතා කරන්නේ වයසක කෙනෙක් වුනත්...
    මෙලෝ රහක් නැති ජාතියක් නේ බන් ඉන්නේ. ඔය අපි වගේ පිටින් එකෙක් ගියොත් එත් එහෙමද? උන් වාස ගම් අහල කතා කරනවා ඇත්තේ.
     
    • Like
    Reactions: Solo Rider