ඔව්..කුල ප්රශ්න ලොකුවටම තිබ්බ ලගක් වෙනකන්.දැන් ටිකක් විතර අඩුයිතවම අප්පුලා හාමුලා කර තියාගෙන යන්නේ..කුල භේදය ලොකුවටම තියෙනවා..හරියට නිකන් 60/70 කාලේ ජීවත් වෙනවා වගේ..
@PrasangaSPerera @Ragna_SLරෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .
තනිකරම දේශපාලන ගනධබ්බයො.
මෙහෙ කදු අස්සේ ගම් තියෙනවා මිනිස්සු මාසෙකට පාරක් ළඟ ටවුන් එකක්ට ඇවිත් යන. 40km ඉපදිලා මැරිලා යන්නේ.
හැබැයි ජීවත් වෙන්න ගොඩක් දේවල් නිකන් තියෙනවා.( වතුර/කෑම). පට්ට සරලයි ජීවිත හැබැයි
මොනවයි සින් බන්. ඊය ගෙවල් වලට වැද්ද ගන්නේ නැති සින් වගේ ඒවත් තිබ්බද??ඔව්..කුල ප්රශ්න ලොකුවටම තිබ්බ ලගක් වෙනකන්.දැන් ටිකක් විතර අඩුයි
නැ බන්..9:05 nadda?
ඔව්..ගෙදරට එනවනම් පස්ස දොරෙන් එන්න ඕන,කුස්සියෙන් මෙහාට එන්න බැහැ.කසාදයක් කරගත්තොත් පවුලෙන් අයින් කරනවා..හාමුදුරුවන්ගේ උනත් කුල බේදේ තිබ්බා..විනිල් මැණිකට හිටන් ලොකුවට මිනිස්සු අපහස කරා කොච්චර සල්ලි තිබ්බත්මොනවයි සින් බන්. ඊය ගෙවල් වලට වැද්ද ගන්නේ නැති සින් වගේ ඒවත් තිබ්බද??
නැ බන්..
දැනටත් කරනවා බන්.සමහර යන්නෙත් නෑ කොච්චර ලොකු සල්ලිකාරයෝ වුනත්...ඉදගන්න පුටුවක් දෙන්නේ නෑ..නැන්දේ මාමේ කියන්නෙ නෑ.නිකන්ම නම කියලා කතා කරන්නේ වයසක කෙනෙක් වුනත්...ඔව්..ගෙදරට එනවනම් පස්ස දොරෙන් එන්න ඕන,කුස්සියෙන් මෙහාට එන්න බැහැ.කසාදයක් කරගත්තොත් පවුලෙන් අයින් කරනවා..හාමුදුරුවන්ගේ උනත් කුල බේදේ තිබ්බා..විනිල් මැණිකට හිටන් ලොකුවට මිනිස්සු අපහස කරා කොච්චර සල්ලි තිබ්බත්
ගොඩක් ගොවිගම ගෙදර මිනිස්සුන්ට මුළු ගමේම අඩු කුලේ මිනිස්සුන් කවුද කියල මතකයි.කාගේ හරි නමක් කිව්වොත් ආපෝ එයා මේ කුලේනේ කියල පටස් ගාලා කියනවාදැනටත් කරනවා බන්.සමහර යන්නෙත් නෑ කොච්චර ලොකු සල්ලිකාරයෝ වුනත්...ඉදගන්න පුටුවක් දෙන්නේ නෑ..නැන්දේ මාමේ කියන්නෙ නෑ.නිකන්ම නම කියලා කතා කරන්නේ වයසක කෙනෙක් වුනත්...
කොහොමද නූරිවත්ත එහෙම තියන දැරණියගල ලයින් එක. වෙනම රටකට ගියා වගේ නේහ්...පට්ට රූරල් අමුතුම මිනිස්සු ඉන්නෙ.රෙද්ද ඉතිහාසේ. මහ ගොබ්බම වහල් මිනිස්සු ටිකක් ඉන්නේ සබරගමුවේ .
තනිකරම දේශපාලන ගනධබ්බයො.
මෙහෙ කදු අස්සේ ගම් තියෙනවා මිනිස්සු මාසෙකට පාරක් ළඟ ටවුන් එකක්ට ඇවිත් යන. 40km ඉපදිලා මැරිලා යන්නේ.
හැබැයි ජීවත් වෙන්න ගොඩක් දේවල් නිකන් තියෙනවා.( වතුර/කෑම). පට්ට සරලයි ජීවිත හැබැයි
ඔව්..ගෙදරට එනවනම් පස්ස දොරෙන් එන්න ඕන,කුස්සියෙන් මෙහාට එන්න බැහැ.කසාදයක් කරගත්තොත් පවුලෙන් අයින් කරනවා..හාමුදුරුවන්ගේ උනත් කුල බේදේ තිබ්බා..විනිල් මැණිකට හිටන් ලොකුවට මිනිස්සු අපහස කරා කොච්චර සල්ලි තිබ්බත්
අපෝ බන් මේ නවීන කාලෙත් ඔවා කරනවද? පට්ට කැරියෝ නේ ඉන්නේ. අපේ පැති වල නම් ඕව නැ දැන්. එත් මට මතකයි ගොඩක් පොඩි කලේ අපේ ආච්චි ඔය ඉස්සර එනවා සාත්තර කියන මිනිස්සු. ඒ අයට වතුර දෙන්න වෙනම කෝපයක් තිබ්බ. ඒ මිනිස්සු කවදාවත් ගේ ඇතුලට ගත්තේ නැ. වෙලාවට ඔය ජරා පුරුදු අපේ කාටවත් පුරුදු උනේ නැ. දැන් නම් අපේ පැති වල ඔය සින් ඇත්තෙම නැ.ගොඩක් ගොවිගම ගෙදර මිනිස්සුන්ට මුළු ගමේම අඩු කුලේ මිනිස්සුන් කවුද කියල මතකයි.කාගේ හරි නමක් කිව්වොත් ආපෝ එයා මේ කුලේනේ කියල පටස් ගාලා කියනවා
මෙලෝ රහක් නැති ජාතියක් නේ බන් ඉන්නේ. ඔය අපි වගේ පිටින් එකෙක් ගියොත් එත් එහෙමද? උන් වාස ගම් අහල කතා කරනවා ඇත්තේ.දැනටත් කරනවා බන්.සමහර යන්නෙත් නෑ කොච්චර ලොකු සල්ලිකාරයෝ වුනත්...ඉදගන්න පුටුවක් දෙන්නේ නෑ..නැන්දේ මාමේ කියන්නෙ නෑ.නිකන්ම නම කියලා කතා කරන්නේ වයසක කෙනෙක් වුනත්...