ඓෂ්වර්යා ගැබ් ගනියි............
ලොව පුරා රසික හදවත් දිනා ගත් බොලිවුඩ් රංගන ශිල්පිනියක වන අයිශ්වර්යා රායි බච්චන් ගැබ් ගෙන තිඛෙනවා. ඇගේ මාමණ්ඩිය අමිතාබ් බච්චන් ට්විටර් සමාජ වෙබ් අඩවියේ අද තැබූ සටහනකිනුයි මේ බව තහවුරු කෙරුණේ.
zzප්‍රවෘත්තියක්, ප්‍රවෘත්තියක්, මම සීයා කෙනෙකු වීමට ආසන්නයි. අයිෂ්වර්යා දරු සුරතල් අපේක්ෂාවෙන්. මට හරි සතුටුයි. ZZ
අමිතාබ් බච්චන්ගේ ට්විටර් සටහනෙහි එලෙස දැක්වෙනවා.
මේ අතර අයිෂ්වර්යා රායි බච්චන් ගැබ් ගෙන ඇතැයි කටකතා පැතිර ගියේ මාසයක පමණ සිටයි. එහෙත් එA බව පළමු වරට තහවුරු කෙරුණේ අමිතාබ් බච්චන්ගේ අද තැබු ට්විටර් සටහනේයි.
අයිෂ්වර්යා රායි මේ වන විට තිස්හත්වැනි වියේ පසුවනවා. 1994 වසරේදී ලෝක රූ රැජින ලෙස අභිෂේක ලද ඇය බොලිවුඩ් හි රංගන ශිල්පිනියක ලෙස පෙරට ආවේ ඉන් අනතුරුවයි. කෑන් සිනමා උළෙලක ජූරිය නියෝජනය කළ පළමු ඉන්දිය රංගන ශිල්පිනිය ඇයයි. සල්මන් ඛාන් සමගද පෙමින් වෙලී සිටි ඇය ඉකුත් 2007 වසරේදි අභිෂේක් බච්චන් සමග විවාහයට එළැඹියා. 