ඓෂ්වර්යා ගැබ් ගනියි............

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
ඓෂ්වර්යා ගැබ් ගනියි............

ලොව පුරා රසික හදවත් දිනා ගත් බොලිවුඩ් රංගන ශිල්පිනියක වන අයිශ්වර්යා රායි බච්චන් ගැබ් ගෙන තිඛෙනවා. ඇගේ මාමණ්ඩිය අමිතාබ් බච්චන් ට්විටර් සමාජ වෙබ් අඩවියේ අද තැබූ සටහනකිනුයි මේ බව තහවුරු කෙරුණේ.

zzප්‍රවෘත්තියක්, ප්‍රවෘත්තියක්, මම සීයා කෙනෙකු වීමට ආසන්නයි. අයිෂ්වර්යා දරු සුරතල් අපේක්ෂාවෙන්. මට හරි සතුටුයි. ZZ

අමිතාබ් බච්චන්ගේ ට්විටර් සටහනෙහි එලෙස දැක්වෙනවා.

මේ අතර අයිෂ්වර්යා රායි බච්චන් ගැබ් ගෙන ඇතැයි කටකතා පැතිර ගියේ මාසයක පමණ සිටයි. එහෙත් එA බව පළමු වරට තහවුරු කෙරුණේ අමිතාබ් බච්චන්ගේ අද තැබු ට්විටර් සටහනේයි.

aishwarya-rai.jpg
අයිෂ්වර්යා රායි මේ වන විට තිස්හත්වැනි වියේ පසුවනවා. 1994 වසරේදී ලෝක රූ රැජින ලෙස අභිෂේක ලද ඇය බොලිවුඩ් හි රංගන ශිල්පිනියක ලෙස පෙරට ආවේ ඉන් අනතුරුවයි. කෑන් සිනමා උළෙලක ජූරිය නියෝජනය කළ පළමු ඉන්දිය රංගන ශිල්පිනිය ඇයයි. සල්මන් ඛාන් සමගද පෙමින් වෙලී සිටි ඇය ඉකුත් 2007 වසරේදි අභිෂේක් බච්චන් සමග විවාහයට එළැඹියා. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    සීයා කෙනෙක්ද natnam father kenak da ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සුබ පතනවා,හැබැයි මම මෙයාගෙ රසිකයෙක් නම් නෙමෙයි
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ශා එලනේ..
    නිකන් ආසියාවේ අයිස්චර්ය වගේ :D
     
    kalak

    Member
    May 29, 2011
    11
    0
    0
    Kanda
    ගැබි ගත්තට තාත්තා කව්ද කියලා අයිෂ්වර්යාවත් දන්නෑලු බොල......:P:P:P:P:P
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    මේ අතර අයිෂ්වර්යා රායි බච්චන් ගැබ් ගෙන ඇතැයි කටකතා පැතිර ගියේ මාසයක පමණ සිටයි.

    ඔන්න ඕකට මගේ කිසිම සම්බන්දයක් නෑලු....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P