ඔක්කොටම බඩුම තමයි...... :D

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මම වැඩ කරන්නේ කොළඹ. සතියේ දවස් 05ම ඉන්නේ කොළඹ වුනත් සෙනසුරාද ඉරිදා ඉන්නේ ගමේ. සතියේ දවස් 05 හේම ඇහෙන්නේ බඩු මිළ වැඩියි, කන්න විදියක් නැහැයි කියන අදෝනාව තමයි. හැබැයි එහෙම කියන උන්ගේ බත් පතේ වැඩි හරියක් තියෙන්නේ මස්, මාලු,ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල්. ඒත් බන් උන් කියන්නේ කන්න විදියක් නැහැයි කියලා.

    අනේ ඒත් ගමට ගියාම අපේ ගෙදර අයවත් අල්ලපු ගෙවල් වල අයවත් කන්න විදියක් නැහැයි කියන එක නම් ඇහිලම නැහැ. රතු ලූණු ගණන් ගිය වෙලෙත් එයාල කිවුවේ "මොනව කරන්නද බොම්බයි ලූණු ටිකක් වත් කෑම වලට දාල ගන්නවා" කියලා. අමුමිරිස් එහෙම නම් පොලෙන් ගේන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින්. සතියකට දවස් දෙකක් පොළ තියෙනවා. (අර මොහීඩීන් බෙග්ගේ සින්දුවක් තියෙන්නේ "බඩු ගන්නයි විකුණන්නයි පොලටයි යන්නේ" කියලා - අන්න ඒ පොළ) ඉතින් ඔය පොළ තියෙන දාට නම් මස්, මාළු ටිකක් බත් පතට එන එක වරදින්නෙ නැති වුනත් සතියේ දවස් 07 ටම මස්,මාලු කන පුරුද්දක් ගම් වල මිනිස්සුන්ගේ නැහැ. ගොඩාක් දුරට කොස්, දෙල්, කෙසෙල් මුව, ඉන්නල, කොළ මැල්ලුම් ජාති වගේ ඒවා ගෙවත්තෙන්ම හොයා ගන්න පුළුවන් දේවල්. ඊට අමතරව හුගාක් ගෙවල් වල වම්බටු, මෑ, කරවිල වගේ එළවළු වගා කරලා තියෙන්නේ. උබලා විශ්වාස කරයිද දන්නේ නැහැ, බෝංචි 500g ක් රු. 160/= ට, බටු 500 රු. 120/= තිබුන වෙලෙත් අපේ ගම් පලාතේ වම්බටු, කරවිල වගේ දේවල් කිලෝ එකම රු 100/= ට අරන් යනවා වෙලෙන්දෝ ඇවිල්ලා. ඉතින් බන් ගමේ මිනිස්සුන්ට ඔය කියන බඩු මිළ ඉහළ යාමක් ඒ තරම්ම දැනෙන්නෙ නැහැ. ගෑස් මිළ ඉහළ ගියාට උන්ට කමක් නැහැ. මොකද ගම්වල වැඩි හරියක් කෑම උයන්නේ දර පාවිච්චි කරලා. ගෑස් එකක් මාස 03ක් විතර පාවිච්චි වෙනවා. ලයිට් බිල 500ට අඩුයි. ටෙලෙෆෝන් බිල 445යි. ලිදෙන්ම ගන්න නිසා වතුර බිලක් නැහැ.

    ඉතින් මචං වෙනස ඔන්න ඕකයි. නගරේ ඉන්න එකාගේ වියදම වැඩියි. ගමේ එකා බස් එකකට නගින්න හැතැම්මක් පයින් ඇවිදින කොට නගරේ එකා හෝල්ට් 02ක් යන්නෙත් ත්‍රී වීල් එකෙන්. හැබැයි ඌ හවසට වෝල්ක් එකක් දානව ඇග හදා ගන්න ඕනියි කියලා. ඒක දාල කෙලින්ම යන්නේ චයිනීස් එකකට හරි බියර් එකකට හරි සෙට් වෙන්න. ඔන්න රු. 1000/=කට විතර කෙළ වෙනවා. මම නම් කියන්නේ වෙනස් වෙන්න ඕනි ජීවන රටාවයි. එහෙම කරන්න පුළුවන් වුනොත් සල්ලි ඉතිරි වෙයි.
    Sirawatama aththa....
    uba hari...

    natanna bari minihata polawa adai lu....
    dan ithi paradichcha paksha godak dewal kiyai...
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ තියන ශ්‍රේෂ්ට දර්මය බුදුදහම මේ රටෙන් අතුගාලා දාන්නත් ඔය රජා උල්පන්දන් දෙන බව දැන් දැන් හොදටම පැහැදිලි
    :growl::growl::growl::growl:

    මල්ලි මේකද අන්තිම තුරුම්පුව. දැන් මේකම කමෙන්ට් එකක් විදියට වෙනින් ත්‍රෙඩ් එකකත් දාල තියෙනව දැක්කා. ස්පෑම් නොකර මේක උබේ සිග්නේචර් එක කර ගනින්.ධර්ම ටෝක් දිදී දේසපාලනේට කඩේ යන්න එපා බන්. මේකට උත්තරේ ඒ ත්‍රෙඩ් එකටම ගිහිල්ල බලාගනින් :rofl::rofl::P
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ තියන ශ්‍රේෂ්ට දර්මය බුදුදහම මේ රටෙන් අතුගාලා දාන්නත් ඔය රජා උල්පන්දන් දෙන බව දැන් දැන් හොදටම පැහැදිලි
    :growl::growl::growl::growl:

    ammapa .. ithin ithin ..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සර්වබල චන්ද ක්‍රමය හරියන්නේ මොලෙ තියෙන මිනිස්සු ඉන්න රටකට..... වෑඩිපුර හරක් ඉන්න රටකට හරියන්නෑ
     
    • Like
    Reactions: Nadz19

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මම වැඩ කරන්නේ කොළඹ. සතියේ දවස් 05ම ඉන්නේ කොළඹ වුනත් සෙනසුරාද ඉරිදා ඉන්නේ ගමේ. සතියේ දවස් 05 හේම ඇහෙන්නේ බඩු මිළ වැඩියි, කන්න විදියක් නැහැයි කියන අදෝනාව තමයි. හැබැයි එහෙම කියන උන්ගේ බත් පතේ වැඩි හරියක් තියෙන්නේ මස්, මාලු,ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල්. ඒත් බන් උන් කියන්නේ කන්න විදියක් නැහැයි කියලා.

    අනේ ඒත් ගමට ගියාම අපේ ගෙදර අයවත් අල්ලපු ගෙවල් වල අයවත් කන්න විදියක් නැහැයි කියන එක නම් ඇහිලම නැහැ. රතු ලූණු ගණන් ගිය වෙලෙත් එයාල කිවුවේ "මොනව කරන්නද බොම්බයි ලූණු ටිකක් වත් කෑම වලට දාල ගන්නවා" කියලා. අමුමිරිස් එහෙම නම් පොලෙන් ගේන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින්. සතියකට දවස් දෙකක් පොළ තියෙනවා. (අර මොහීඩීන් බෙග්ගේ සින්දුවක් තියෙන්නේ "බඩු ගන්නයි විකුණන්නයි පොලටයි යන්නේ" කියලා - අන්න ඒ පොළ) ඉතින් ඔය පොළ තියෙන දාට නම් මස්, මාළු ටිකක් බත් පතට එන එක වරදින්නෙ නැති වුනත් සතියේ දවස් 07 ටම මස්,මාලු කන පුරුද්දක් ගම් වල මිනිස්සුන්ගේ නැහැ. ගොඩාක් දුරට කොස්, දෙල්, කෙසෙල් මුව, ඉන්නල, කොළ මැල්ලුම් ජාති වගේ ඒවා ගෙවත්තෙන්ම හොයා ගන්න පුළුවන් දේවල්. ඊට අමතරව හුගාක් ගෙවල් වල වම්බටු, මෑ, කරවිල වගේ එළවළු වගා කරලා තියෙන්නේ. උබලා විශ්වාස කරයිද දන්නේ නැහැ, බෝංචි 500g ක් රු. 160/= ට, බටු 500 රු. 120/= තිබුන වෙලෙත් අපේ ගම් පලාතේ වම්බටු, කරවිල වගේ දේවල් කිලෝ එකම රු 100/= ට අරන් යනවා වෙලෙන්දෝ ඇවිල්ලා. ඉතින් බන් ගමේ මිනිස්සුන්ට ඔය කියන බඩු මිළ ඉහළ යාමක් ඒ තරම්ම දැනෙන්නෙ නැහැ. ගෑස් මිළ ඉහළ ගියාට උන්ට කමක් නැහැ. මොකද ගම්වල වැඩි හරියක් කෑම උයන්නේ දර පාවිච්චි කරලා. ගෑස් එකක් මාස 03ක් විතර පාවිච්චි වෙනවා. ලයිට් බිල 500ට අඩුයි. ටෙලෙෆෝන් බිල 445යි. ලිදෙන්ම ගන්න නිසා වතුර බිලක් නැහැ.

    ඉතින් මචං වෙනස ඔන්න ඕකයි. නගරේ ඉන්න එකාගේ වියදම වැඩියි. ගමේ එකා බස් එකකට නගින්න හැතැම්මක් පයින් ඇවිදින කොට නගරේ එකා හෝල්ට් 02ක් යන්නෙත් ත්‍රී වීල් එකෙන්. හැබැයි ඌ හවසට වෝල්ක් එකක් දානව ඇග හදා ගන්න ඕනියි කියලා. ඒක දාල කෙලින්ම යන්නේ චයිනීස් එකකට හරි බියර් එකකට හරි සෙට් වෙන්න. ඔන්න රු. 1000/=කට විතර කෙළ වෙනවා. මම නම් කියන්නේ වෙනස් වෙන්න ඕනි ජීවන රටාවයි. එහෙම කරන්න පුළුවන් වුනොත් සල්ලි ඉතිරි වෙයි.

    sahathika aththa machan.............oka tamai dan ape ayata oya loku loku leda wedi wela tiyenne, Hypertension, Diabetes , stroke , oya wage ,,,,,,,,,,,,,api wenas karaganna one ape jeewana ratwai
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම වැඩ කරන්නේ කොළඹ. සතියේ දවස් 05ම ඉන්නේ කොළඹ වුනත් සෙනසුරාද ඉරිදා ඉන්නේ ගමේ. සතියේ දවස් 05 හේම ඇහෙන්නේ බඩු මිළ වැඩියි, කන්න විදියක් නැහැයි කියන අදෝනාව තමයි. හැබැයි එහෙම කියන උන්ගේ බත් පතේ වැඩි හරියක් තියෙන්නේ මස්, මාලු,ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල්. ඒත් බන් උන් කියන්නේ කන්න විදියක් නැහැයි කියලා.

    අනේ ඒත් ගමට ගියාම අපේ ගෙදර අයවත් අල්ලපු ගෙවල් වල අයවත් කන්න විදියක් නැහැයි කියන එක නම් ඇහිලම නැහැ. රතු ලූණු ගණන් ගිය වෙලෙත් එයාල කිවුවේ "මොනව කරන්නද බොම්බයි ලූණු ටිකක් වත් කෑම වලට දාල ගන්නවා" කියලා. අමුමිරිස් එහෙම නම් පොලෙන් ගේන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින්. සතියකට දවස් දෙකක් පොළ තියෙනවා. (අර මොහීඩීන් බෙග්ගේ සින්දුවක් තියෙන්නේ "බඩු ගන්නයි විකුණන්නයි පොලටයි යන්නේ" කියලා - අන්න ඒ පොළ) ඉතින් ඔය පොළ තියෙන දාට නම් මස්, මාළු ටිකක් බත් පතට එන එක වරදින්නෙ නැති වුනත් සතියේ දවස් 07 ටම මස්,මාලු කන පුරුද්දක් ගම් වල මිනිස්සුන්ගේ නැහැ. ගොඩාක් දුරට කොස්, දෙල්, කෙසෙල් මුව, ඉන්නල, කොළ මැල්ලුම් ජාති වගේ ඒවා ගෙවත්තෙන්ම හොයා ගන්න පුළුවන් දේවල්. ඊට අමතරව හුගාක් ගෙවල් වල වම්බටු, මෑ, කරවිල වගේ එළවළු වගා කරලා තියෙන්නේ. උබලා විශ්වාස කරයිද දන්නේ නැහැ, බෝංචි 500g ක් රු. 160/= ට, බටු 500 රු. 120/= තිබුන වෙලෙත් අපේ ගම් පලාතේ වම්බටු, කරවිල වගේ දේවල් කිලෝ එකම රු 100/= ට අරන් යනවා වෙලෙන්දෝ ඇවිල්ලා. ඉතින් බන් ගමේ මිනිස්සුන්ට ඔය කියන බඩු මිළ ඉහළ යාමක් ඒ තරම්ම දැනෙන්නෙ නැහැ. ගෑස් මිළ ඉහළ ගියාට උන්ට කමක් නැහැ. මොකද ගම්වල වැඩි හරියක් කෑම උයන්නේ දර පාවිච්චි කරලා. ගෑස් එකක් මාස 03ක් විතර පාවිච්චි වෙනවා. ලයිට් බිල 500ට අඩුයි. ටෙලෙෆෝන් බිල 445යි. ලිදෙන්ම ගන්න නිසා වතුර බිලක් නැහැ.

    ඉතින් මචං වෙනස ඔන්න ඕකයි. නගරේ ඉන්න එකාගේ වියදම වැඩියි. ගමේ එකා බස් එකකට නගින්න හැතැම්මක් පයින් ඇවිදින කොට නගරේ එකා හෝල්ට් 02ක් යන්නෙත් ත්‍රී වීල් එකෙන්. හැබැයි ඌ හවසට වෝල්ක් එකක් දානව ඇග හදා ගන්න ඕනියි කියලා. ඒක දාල කෙලින්ම යන්නේ චයිනීස් එකකට හරි බියර් එකකට හරි සෙට් වෙන්න. ඔන්න රු. 1000/=කට විතර කෙළ වෙනවා. මම නම් කියන්නේ වෙනස් වෙන්න ඕනි ජීවන රටාවයි. එහෙම කරන්න පුළුවන් වුනොත් සල්ලි ඉතිරි වෙයි.

    ග්ම කොලබ වෙච්ච උන් මොකද කරන්නේ ගමකට ගිහින් අනුන්ගේ වත්තකට පනින්න තියෙන්නේ....
    ඔය කියල තියෙන ක්‍රමය හෑම තෑනටම හරියන්නේ නෑ......
    ඒවට වෙන විසදුම් දෑන්න ඔනි...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම වැඩ කරන්නේ කොළඹ. සතියේ දවස් 05ම ඉන්නේ කොළඹ වුනත් සෙනසුරාද ඉරිදා ඉන්නේ ගමේ. සතියේ දවස් 05 හේම ඇහෙන්නේ බඩු මිළ වැඩියි, කන්න විදියක් නැහැයි කියන අදෝනාව තමයි. හැබැයි එහෙම කියන උන්ගේ බත් පතේ වැඩි හරියක් තියෙන්නේ මස්, මාලු,ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල්. ඒත් බන් උන් කියන්නේ කන්න විදියක් නැහැයි කියලා.

    අනේ ඒත් ගමට ගියාම අපේ ගෙදර අයවත් අල්ලපු ගෙවල් වල අයවත් කන්න විදියක් නැහැයි කියන එක නම් ඇහිලම නැහැ. රතු ලූණු ගණන් ගිය වෙලෙත් එයාල කිවුවේ "මොනව කරන්නද බොම්බයි ලූණු ටිකක් වත් කෑම වලට දාල ගන්නවා" කියලා. අමුමිරිස් එහෙම නම් පොලෙන් ගේන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින්. සතියකට දවස් දෙකක් පොළ තියෙනවා. (අර මොහීඩීන් බෙග්ගේ සින්දුවක් තියෙන්නේ "බඩු ගන්නයි විකුණන්නයි පොලටයි යන්නේ" කියලා - අන්න ඒ පොළ) ඉතින් ඔය පොළ තියෙන දාට නම් මස්, මාළු ටිකක් බත් පතට එන එක වරදින්නෙ නැති වුනත් සතියේ දවස් 07 ටම මස්,මාලු කන පුරුද්දක් ගම් වල මිනිස්සුන්ගේ නැහැ. ගොඩාක් දුරට කොස්, දෙල්, කෙසෙල් මුව, ඉන්නල, කොළ මැල්ලුම් ජාති වගේ ඒවා ගෙවත්තෙන්ම හොයා ගන්න පුළුවන් දේවල්. ඊට අමතරව හුගාක් ගෙවල් වල වම්බටු, මෑ, කරවිල වගේ එළවළු වගා කරලා තියෙන්නේ. උබලා විශ්වාස කරයිද දන්නේ නැහැ, බෝංචි 500g ක් රු. 160/= ට, බටු 500 රු. 120/= තිබුන වෙලෙත් අපේ ගම් පලාතේ වම්බටු, කරවිල වගේ දේවල් කිලෝ එකම රු 100/= ට අරන් යනවා වෙලෙන්දෝ ඇවිල්ලා. ඉතින් බන් ගමේ මිනිස්සුන්ට ඔය කියන බඩු මිළ ඉහළ යාමක් ඒ තරම්ම දැනෙන්නෙ නැහැ. ගෑස් මිළ ඉහළ ගියාට උන්ට කමක් නැහැ. මොකද ගම්වල වැඩි හරියක් කෑම උයන්නේ දර පාවිච්චි කරලා. ගෑස් එකක් මාස 03ක් විතර පාවිච්චි වෙනවා. ලයිට් බිල 500ට අඩුයි. ටෙලෙෆෝන් බිල 445යි. ලිදෙන්ම ගන්න නිසා වතුර බිලක් නැහැ.

    ඉතින් මචං වෙනස ඔන්න ඕකයි. නගරේ ඉන්න එකාගේ වියදම වැඩියි. ගමේ එකා බස් එකකට නගින්න හැතැම්මක් පයින් ඇවිදින කොට නගරේ එකා හෝල්ට් 02ක් යන්නෙත් ත්‍රී වීල් එකෙන්. හැබැයි ඌ හවසට වෝල්ක් එකක් දානව ඇග හදා ගන්න ඕනියි කියලා. ඒක දාල කෙලින්ම යන්නේ චයිනීස් එකකට හරි බියර් එකකට හරි සෙට් වෙන්න. ඔන්න රු. 1000/=කට විතර කෙළ වෙනවා. මම නම් කියන්නේ වෙනස් වෙන්න ඕනි ජීවන රටාවයි. එහෙම කරන්න පුළුවන් වුනොත් සල්ලි ඉතිරි වෙයි.

    :yes::yes:

    Sahathitha eththa!! Mamath game minihek hinda eeka dannawa!!
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    :rofl::rofl:

    දැන් ඡන්දෙත් නිකන් රජයේ ආයතනයක සම්මුඛ පරීක්ෂණයක් වගේ වෙලා. කලින් තෝරාගෙන පස්සේ රටට පේන්න ඡන්ද තියනවා:lol::lol:

    sira kathawaa...............................................:lol::lol::lol::lol:rep++++++
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඕක පුදුමයක් නෙමෙය්. මම කතා කරන්නෙ කිසිම දේශපාලන පක්ශයක් වෙනුවෙන් නෙමෙය්. නමුත් ලන්කාවෙ බහුතරයක් මිනිස්සුන්ට දේශපාලන බුද්ධියක් නැහැ. ඦන්දෙ දෙන්නෙ තහඩු කෑල්ලකට නැත්තන් කොන්ක්‍රීට් පාරකට. හොන්දට වේදිකාවෙ කෑගහන්න පුලුවන්නම් අපේ මිනිස්සුන්ට ඒ තරම් හොන්ද දේශපාලකයෙක් තවත් නැහැ. රටේ මිනිස්සු බහුතරයකට ස්වාදීන මතයක් කියල දෙයක් නැහැ. TV එකේ කියන්නෙ මොකක්ද ඒක පිලිගන්නව, පක්ශ දෙකේම අය ඔහොම තමය්. රටේ මිනිස්සුන්ගෙ දේශපාලන බුද්ධිය නෙමේ, සාමන්‍යය බුද්ධි මට්ටම පේන හොන්දම සාධකය තමය් අපේ රටේ කලාව. උදාහරනයක් කිව්වොත් One shot one වගේ කසිකබල් film එකකට පුලුවන්නම් ලන්කාවෙ ආදායම් වාර්තා තියන්න, පුන්නක්කු මෙගා නාට්ටි වලට පුලුවන්නම් ලක්ශ ගනන් හොයන්න,ඉතින් තවත් මොන කතාද. ඒක නිසා ලන්කාවෙ මිනිස්සුන්ගෙ බුද්ධි වර්ධනයක් වෙනකම් මේ රටටනම් සෙතක් වෙන්නෙ නැහැ.

    සමරෙක් කියනව කොලඹ ඉන්න අය සල්ලි නාස්ති කරනවලු, එහෙම නැතුව ගම් වල මිනිස්සු වගේ ජීවත් උනා නම් ප්‍රශ්නයක නැහැලු. ඔහොම කියන එක ඇත්ත වෙන්න තිබ්බ අපි ජීවත් වෙන්නෙ 19 වෙනි සියවසේ නම්. එහෙනම් ඉතින් අපිටත් කුඹුරක් කොටාගෙන් ලිදෙන් වතුර ටිකක් ඇදගෙන, අල බතල ටිකක් කාල, කුප්පි ලාම්පුවෙ එලියෙන් ඉන්න තිබ්බ. කොලඹ අය බුරියානි කන්න යන නිසාලු මේ ඔක්කොම. ඔය නොකිය කියන්නෙ ආන්ඩුවෙ පටි තද කරගන්න කියපු කතාවම නේද. මම අහන්නෙ ප්‍රශ්න දෙකය්,

    මහරජතුමා, ඔහුගෙ අග බිසව සහ යුවරජු ජීවත් වෙන්නෙත් ඔය විදියටමද? කන්නෙ අල බතලද, බුරියානි නෙමෙය්ද? යන්නෙ ගොන් කරත්තෙද?හරි සරල ජීවිතයක් වෙන්න ඇති නේද ගත කරන්නෙ. ඇමති මන්ඩලේ අයය් එයාලගෙය් ලමය්නුත් පව් නේද, බුරියානි එහෙම කන්නෙම නැතුව ඇති, යන්නෙ ගමේ ඉස්කෝලෙට සෙරෙප්පු දාගෙනලු, international school වලට එහම යන්නෙම නැහැලු.

    අනිත් ප්‍රශ්නෙ, එහෙනම් ජනතාව ආන්ඩුවට බදු ගෙවන්නෙ ඇය්. ජනතාව ආන්ඩුවට බදු ගෙවන්නෙ තමන්ගෙ අවශ‍යතා ටික සපුර ගන්න. මෙහෙම හිතමු, අපි කාට හරි අපේ TV එකක් නැත්තන් phone එකක් හදන්න දුන්න කියමෞ සල්ලිත් එක්ක, ඌ කිව්වොත් අනේ ඉතින් තව අව්රුදු දෙක තුනක්වත් ඉවසන්න ඕක හදනකන්, ඔයාලට මොන phone ද සරල විදියට ජීවත් වෙන්න කියල, අපි මොකද කරන්නෙ, හොන්දවය්න් කුනුහර්ප දෙකතුනක් කියල ඌට දෙක තුනක්වත් ඇනල එය්. එහෙනම් මිනිස්සු දේශපාලකයො කියන කොට ඉවසන්නෙ ඇය්. ඕකට තමය් කියන්නෙ පාලකයො රැකීම කියල.

    මෝඩ මිනිස්සුන්ට තමන් හුරේ දාන පක්ශෙ දිනුවම හරි චූන්. මේ මිනිස්සු හිතන්නෙ අනේ අපි දුක් වින්දට කමක් නැහැ, අපි මේ විදියට ජීවත් වෙන්න උපන් අයනෙ කියල. ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ තමන්ගෙ සල්ලි හූරගෙන කාල තවත් පිරිසක් සුපිරි ජීවිත ගත කරනව කියල. ඒ වගේ අය තමය් ඔය කියන්නෙ අනේ අපි සරල ජීවිත ගත කරානම් ඔහොම වෙන්නෙ නැහැනෙ කියල. නමුත් ලන්කාවෙ බහුතරයකට බදු ක්‍රමය ගැනවත් දැනුමක් නැහැ, හැමදාම ප්‍රජාතන්ත්‍රවාදය කියල කෑගැහුවට ලන්කාවෙ සමහර මිනිස්සුන්ට ඒ හරුපෙ මොකක්ද කියල තේරෙන්නෙත් නැහැ. ඒක නිසා හැම පක්ශෙම දේශපාලුවො කරන්නෙ මේ නූගත් ජනයාව ප්‍රයෝජනයට ගන්න එක. අද තමන්ගෙ පක්ශෙ දිනපු නිසා ගොඩක් අයට ආතල් ඇති, නමුත් මතක තියාගන්න ඕන, තමන්ට බඩගින්න දැනෙනකොට මහරජතුමා හෝ සජිත් බත් පිගානක් අරගෙන ගෙදරට එන්නෙ නැති බව, පොඩි එකාව ඉස්කෝලෙ යවාගන්න සල්ලි නැති උනාම නාමල් බේබි හෝ රනිල් සල්ලි කුට්ටියක් ගෙදරට එවන්නෙ නැති බව. ඒ නිසා විය යුත්තෙ පාලකයන් රැකීම නතරකරල මහජනතාව රැකීම පටන් ගැනීමය්.

    මම කියන්නෙ අපි සරල විදියට ජීවත් වෙන්න ඕන නැහැ, අපි පාර්ලිමේන්තුවෙ උන්ට අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි දෙන්නෙ අපිට හොන්දින් කාල බීල ජීවත් වෙන්නෙ ඕන නිසා, ඒක නිසා අපිට උඹලගෙ නිදහසට කාරන අවශය නැහැ, මැරිල හරි අපිට හොන්ද ජීවන තත්වයක් උදා කරල දියන්.ඒක තමය් පාර්ලිමේන්තුවෙ උන්ගෙ රාජකාරිය,ඒ රාජකාරිය කරන්න බැරිනම් අපි මැරිල මැරිල හම්බකරන් තුට්ටු දෙකෙන් උඹලට දෙන පඩිය, වරප්‍රසාද නොගෙන ඉදපල්ල.
     
    Last edited:
    • Like
    Reactions: BC_Dilum

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    computer jilmart :P
    8.gif
    8.gif
    8.gif
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169

    ඔයා කියල තියන තත්වයක් ඇති වෙනව නම් ඒක තමයි හැම දෙනාගෙම පැතුම. ඒත් අපි ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ වත් එංගලන්තෙ වත් නෙවෙයි. තවත් එක තුන්වැනි ලෝකයේ රටක. අපි‍ට නිරපේක්ෂව කතා කරන්න බැහැ. අපිට හැමදාම තියෙන්නෙ තේරීම් දෙකකින් වඩා හොඳයි කියල හිතෙන එකක් තෝරගන්න. ‍හැමදාම රටේ ජනතාව වගේම අඩු පහසුකම් වලින් ජීවත් වෙලා නෑ රටේ පාලකයො. ඒ වගේ ජීවත් වෙනවද නැද්ද කියල හොය හොය පාලකයො පත් කරන්න කවදාවත් බැරිවෙයි.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    රඹා;9655685 said:
    ඔයා කියල තියන තත්වයක් ඇති වෙනව නම් ඒක තමයි හැම දෙනාගෙම පැතුම. ඒත් අපි ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ වත් එංගලන්තෙ වත් නෙවෙයි. තවත් එක තුන්වැනි ලෝකයේ රටක. අපි‍ට නිරපේක්ෂව කතා කරන්න බැහැ. අපිට හැමදාම තියෙන්නෙ තේරීම් දෙකකින් වඩා හොඳයි කියල හිතෙන එකක් තෝරගන්න. ‍හැමදාම රටේ ජනතාව වගේම අඩු පහසුකම් වලින් ජීවත් වෙලා නෑ රටේ පාලකයො. ඒ වගේ ජීවත් වෙනවද නැද්ද කියල හොය හොය පාලකයො පත් කරන්න කවදාවත් බැරිවෙයි.

    හා එහෙනම් අපි හැමදාම තුන් වෙනි ලෝකෙ රටක් විදියටම ඉමු නේ .එතකොට හරි ජොලිනෙ :lol:. දියුනු වෙන්න ඕන නැහැ, හැමදාම දේශපාලුවොන්ට හුරේ දදා තුන් වෙනි ලොකෙ රටක් විදියටම ඉමු.ඔව් නේ දේශපාලුවො අඩු පහසුකම් වලින් ජීව්ත් වෙන්නෙ ඕන නැහැ, අපිය් ජීවත් වෙන්නෙ ඕනෙ අඩු පහසුකම් වලින්, හරි ආතල් නෙ එතකොට
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    excellent review

    මම වැඩ කරන්නේ කොළඹ. සතියේ දවස් 05ම ඉන්නේ කොළඹ වුනත් සෙනසුරාද ඉරිදා ඉන්නේ ගමේ. සතියේ දවස් 05 හේම ඇහෙන්නේ බඩු මිළ වැඩියි, කන්න විදියක් නැහැයි කියන අදෝනාව තමයි. හැබැයි එහෙම කියන උන්ගේ බත් පතේ වැඩි හරියක් තියෙන්නේ මස්, මාලු,ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල්. ඒත් බන් උන් කියන්නේ කන්න විදියක් නැහැයි කියලා.

    අනේ ඒත් ගමට ගියාම අපේ ගෙදර අයවත් අල්ලපු ගෙවල් වල අයවත් කන්න විදියක් නැහැයි කියන එක නම් ඇහිලම නැහැ. රතු ලූණු ගණන් ගිය වෙලෙත් එයාල කිවුවේ "මොනව කරන්නද බොම්බයි ලූණු ටිකක් වත් කෑම වලට දාල ගන්නවා" කියලා. අමුමිරිස් එහෙම නම් පොලෙන් ගේන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින්. සතියකට දවස් දෙකක් පොළ තියෙනවා. (අර මොහීඩීන් බෙග්ගේ සින්දුවක් තියෙන්නේ "බඩු ගන්නයි විකුණන්නයි පොලටයි යන්නේ" කියලා - අන්න ඒ පොළ) ඉතින් ඔය පොළ තියෙන දාට නම් මස්, මාළු ටිකක් බත් පතට එන එක වරදින්නෙ නැති වුනත් සතියේ දවස් 07 ටම මස්,මාලු කන පුරුද්දක් ගම් වල මිනිස්සුන්ගේ නැහැ. ගොඩාක් දුරට කොස්, දෙල්, කෙසෙල් මුව, ඉන්නල, කොළ මැල්ලුම් ජාති වගේ ඒවා ගෙවත්තෙන්ම හොයා ගන්න පුළුවන් දේවල්. ඊට අමතරව හුගාක් ගෙවල් වල වම්බටු, මෑ, කරවිල වගේ එළවළු වගා කරලා තියෙන්නේ. උබලා විශ්වාස කරයිද දන්නේ නැහැ, බෝංචි 500g ක් රු. 160/= ට, බටු 500 රු. 120/= තිබුන වෙලෙත් අපේ ගම් පලාතේ වම්බටු, කරවිල වගේ දේවල් කිලෝ එකම රු 100/= ට අරන් යනවා වෙලෙන්දෝ ඇවිල්ලා. ඉතින් බන් ගමේ මිනිස්සුන්ට ඔය කියන බඩු මිළ ඉහළ යාමක් ඒ තරම්ම දැනෙන්නෙ නැහැ. ගෑස් මිළ ඉහළ ගියාට උන්ට කමක් නැහැ. මොකද ගම්වල වැඩි හරියක් කෑම උයන්නේ දර පාවිච්චි කරලා. ගෑස් එකක් මාස 03ක් විතර පාවිච්චි වෙනවා. ලයිට් බිල 500ට අඩුයි. ටෙලෙෆෝන් බිල 445යි. ලිදෙන්ම ගන්න නිසා වතුර බිලක් නැහැ.

    ඉතින් මචං වෙනස ඔන්න ඕකයි. නගරේ ඉන්න එකාගේ වියදම වැඩියි. ගමේ එකා බස් එකකට නගින්න හැතැම්මක් පයින් ඇවිදින කොට නගරේ එකා හෝල්ට් 02ක් යන්නෙත් ත්‍රී වීල් එකෙන්. හැබැයි ඌ හවසට වෝල්ක් එකක් දානව ඇග හදා ගන්න ඕනියි කියලා. ඒක දාල කෙලින්ම යන්නේ චයිනීස් එකකට හරි බියර් එකකට හරි සෙට් වෙන්න. ඔන්න රු. 1000/=කට විතර කෙළ වෙනවා. මම නම් කියන්නේ වෙනස් වෙන්න ඕනි ජීවන රටාවයි. එහෙම කරන්න පුළුවන් වුනොත් සල්ලි ඉතිරි වෙයි.

    This is absolutely true.