ඔක්කොම ඇවිත් බලන්න[Must watch]
මචන්ලා මේ බලන්න මේ පොඩි උන් කරන දේ
.මේක විනෝදයට කරනවා නෙමේ මේක තමා මොවුන්ගේ ජීවන රටාව.
මම මේක Aljaseera නාලිකාවේ දැක්කේ
,උබලත් එක්ක බෙදා ගන්න හිතුන.
මේව දැක්කම හිතෙනවා අපි මොනවටද ජීවත් වෙන්නේ කියල
.අපි නැති දේවල් වලට අඩනවා එත් මේ බලන්න මේ ලමයි අඩුමතරමේ එදාවේල ගැට ගහගන්න මහන්සිවෙන හැටි
.නැති දේට වඩා තියෙන දේ ගැන සතුටු වෙන්න
.පොස්ට් එක හොදයි නම් සලකල යන්න
.