ඔක්කොම ඇවිත් බලන්න[Must watch]

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔක්කොම ඇවිත් බලන්න[Must watch]

    මචන්ලා මේ බලන්න මේ පොඩි උන් කරන දේ:shocked:.මේක විනෝදයට කරනවා නෙමේ මේක තමා මොවුන්ගේ ජීවන රටාව.:sorry:මම මේක Aljaseera නාලිකාවේ දැක්කේ:yes:,උබලත් එක්ක බෙදා ගන්න හිතුන.



    මේව දැක්කම හිතෙනවා අපි මොනවටද ජීවත් වෙන්නේ කියල:no:.අපි නැති දේවල් වලට අඩනවා එත් මේ බලන්න මේ ලමයි අඩුමතරමේ එදාවේල ගැට ගහගන්න මහන්සිවෙන හැටි:oo:.නැති දේට වඩා තියෙන දේ ගැන සතුටු වෙන්න:yes:.පොස්ට් එක හොදයි නම් සලකල යන්න:rolleyes:.

     
    • Like
    Reactions: tharo

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ සමහරක් අයට මේවා හොද ආදර්ශයක්
    පුළුවන් නම් මේක ලංකාවේ චැනල් එකක පෙන්නුව නම් ගොඩක් වටිනව
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපේ සමහරක් අයට මේවා හොද ආදර්ශයක්
    පුළුවන් නම් මේක ලංකාවේ චැනල් එකක පෙන්නුව නම් ගොඩක් වටිනව
    :yes::rolleyes:
    අදහස් දැක්වුවට ස්තුත්යි.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    11.gif