ක්ලැසික් ජෝක්ස් (Must Watch)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ක්ලැසික් ජෝක්ස් (Must Watch)

    ඔන්න මම අද දෙන්න හදන්නේ ඉස්සර රෙකොර්ඩ් කරපු පරණ ජෝක්ස් :yes: කොහොමද කිව්වොත් මේවට හිනා යන්නේ නැත්තන් ආයේ ඉතින් කියන්න දෙයක් නෑ :lol: මේ ඔක්කොම ටික බලන්නකෝ ;) කලින් බලල තිබ්බත් ඒත් බලන්න :lol: මේවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ :)

    මේවා සෙට් වලට කඩල තියෙන්නේ ;)


    මෙන්න පලවෙනි සෙට් එක ;)




    පාර්ට් 1



    පාර්ට් 2



    පාර්ට් 3


    මෙන්න දෙවැනි ටික ;)




    පාර්ට් 1



    පාර්ට් 2



    පාර්ට් 3


    තව එකක් ;)







    ඔන්න ඉතින් කට්ටිය ඔය ටික බලන්නකෝ :yes: ඉස්සරහට තව දෙන්නම් :)

    මේක බලල ටිකක් හිනා උනානං කොමෙන්ටුවක් දාල අරව එකකුත් දීල යන්න හොඳේ :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එල එල තෑන්ක්ස්
    හෙමීට බලමු

    :yes::yes:
    9.gif
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඔහ් මෙව්වා නම් මැක්සා :D
    බුක්මාර්ක් දාගත්තා හෙමිට බලන්න ඕන ;)