ඔක්කොම එක පාර බලන්න
ලෝගෝ එකක් වේවා... මොකක් හරි ඩිසයින් එකක් කවර් පේජ් එකක් නමක් උනත් ටයිප් කරද්දි අපි ඕකට සෙට් වෙන ෆොන්ට් එක හොයන්න බර වෙලාවක් ගන්නවනෙ. ඩිසයින් කරන එකෙක් නම් දන්නව සමහර වෙලාවට මේ වැඩේට අපි පැය ගානක් උනත් කැත නැතුව ගන්නව. 
ඒ වැඩේට ලේසි විදියක් තමයි මේ....
http://wordmark.it/
යන්න මේ සයිට් එකට
ටයිප් කරන්න පෙන්වන්න ඕනි වචනෙ ලෝඩ් දුන්නම අපේ
මැශින් එකේ තියන සේරම ෆොන්ට් ටික එතනට ලෝඩ් වෙලා
ලස්සනට පෙන්වනව මේ වගේ

ඉතිං සටස් ගාල ඕනි ෆොන්ට් එක හොයා ගන්න පුලුවන්.
මාත් මේක දැක්කෙ fiverr පේජ් එකෙන්.
මේක මුලින්ම දාපු ඒ කෙනාට තෑන්ක්ස් වෙන්න ඕනි.
නම නම් මතක නෑ
වැදගත් නම් සලකල යමව්
වේලිල ඉන්නෙ මේ ටිකේ

රෙප් බැක් 